බුද්ධි අංශ අඩපණ කොට වහාබ්වාදී අන්තවාදීන්ට මරාගෙන මැරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ සැලසුමේ මුල් පියවර පමණක් බවත් දෙවන පියවර සිංහල – මුස්ලිම්, කිතුණු – මුස්ලිම් ගැටුම් තුළින් මේ රට ලේ විලක් කිරීම බවත් තෙවන පියවර ඒ ලේ විල භාවිතා කොට ‘ශ්‍රී ලංකාවේ මා...
බොර දියේ මාළු බෑම කාටත් පොදු ලක්‍ෂණයක්. පඬියන් කියා එහි වෙනසක් නැහැ. කොහොමත් අර්බුදකාරි අවස්ථාවල අප විවිධ හිතළු ඔස්සේ වැඩ කරනවා. ඒ ඒ අය විවිධ දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා. මා දැක්කා ඒබ්‍රහම් සුමන්තිරන් කියා තිබෙනවා ආණ්ඩුව ඊනියා සුළු ජාතීන්ගේ පැවැත්ම ගැන නොසිතන එක ප්‍රශ්නයක් කියා. ආණ්ඩුව නව ...
පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන හෝ මෙහෙයවන ලද්දක් බවට ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. ඔහු සඳහන් කළේ මේ ජාත්‍යන්තර බැඳුණු ඉතා ස...
ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවක් පැවැත් වූ බවට රාජිත සේනාරත්න මහතා පැවසු දෙය අසත්‍යයක් බවත් තමාට කළ අපහාසයට වන්දි ඉල්ලා රුපියල් මිලියන 500 ක එන්තරවාසියක් අමාත්‍යවරයාට යැවීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද(01) දින විපක්ෂනායක කාර්යාල...
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද (1) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මොවුන් රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් අද (1) උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ...
පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් අවසන් වෙමින් ඇති ශ්‍රී ලංකා මඩකලපු විශ්වවිද්‍යාලය නම් අන්තවාදී හොර උපාධි කඩය ගැන අපගේ හෙළිදරව්වෙන් පසු ඒ ගැන පාර්ශව කිහිපයක් අදහස් දක්වා තිබුණි. මේ අතුරින් අප ඉදිරිපත් කළ කරුණු අවබෝධ කර නොගත් අවස්ථාවාදීන් කිහිප දෙනෙක් ආයතනයේ භයානකකම ගැන වචනයකදු හෝ කතා නොකර ආයතනය ආරම්භ ක...
මහනුවර අකුරන ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) අලුයම 4.00 සිට සිදුකළ මෙම මෙහෙයුමේදී ආයුධ ඇතුළ බඩු බාහිරාදිය රැසක් සොයාගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළේය. කඩු 3ක්, අන්තර්ජාලයට ඉකිමනින් පිවිසිය හැකි උපකරණයක්, වාටු රයිෆල් ක...
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජිවතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු මෙහිදී අණාවරණය කෙරිණි. කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බ...
ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා යහියා මවුලවීතුමාය. මවුලවි කෙනෙක් යනු ආගමික ගුරුවරයෙකි. එසේත් නැතිනම් ෂේක්වරයෙකි. කොච්චිකඩේ නිවුන්හැම් චතුරස්‍රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ නගර සභාව අසල පිහිටි ප්‍රකට දවටගහ පල්ලියේද, එතුමා නිතිපතා ධර්මය දේශනා කරන්නේය. තව්හීඩ් ජමාත් අ...
ප්රධාන ප්‍රශ්නය ඔබේ ජාතික ලැයිස්තුව තුළ ත්‍රස්තවාදියෙකු සිටීම නොවේ. එය නොදන්නාකම නිසා වූ අතපසුවීමක් යැයි මොහොතකට සිතමු. එහෙත් එදා පටන් කිසිදු මුස්ලිම් අන්තවාදයක් රටේ නැතැයි කියමින්, නැති බෞද්ධ අන්තවාදයකට පහර දෙමින් ඔබේ පක්ෂය අනුගමනය කළ පිළිවෙත කුමක්ද? මුස්ලිම් අන්තවාදයට නොනවත්වා මතවාදී ආරක්ෂාව ස...
මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී ඇති බව සෞදි රජයේ රූපවාහිනි සේවාව නිවේදනය කර ඇත. ඉකුත් පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පස...
අයි.එස්. සංවිධානය ඉරාකයේ දී සහ සිරියාවේ දී පරාජයට පත්වුවත් එම සංවිධානය තවමත් ලෝකයට තර්ජනයක් යැයි ඉරාක අගමැති අබ්දුල් මහ්දි මහතා පැවැසීය. ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩී පෙනී සිටින වීඩියෝ පටයක් නිකුත් වීමෙන් පසුව ඉරාක අගමැතිවරයා අඟහරුවාදා (30) එම කරුණු සඳහන්...
මේ රටේ ආණ්ඩුවක් නෑ. රටේ ජනතාවට වග නොකියන පාලකයෝ ටිකක් ඉන්නේ. මේ රට මෙහෙයවන්නෙ මන්කොල්ලකාරයෝ ටිකක්. අධිකරණය, පොලිසිය සැම ආයතනයක්ම පිරිහිලා ඉවරයි. මේ රටේ ප්‍රධානින් මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන කලින් දැනුවත් වෙලා හිටියා. කිසි කෙනෙකුට මේ වගකිමේන් පැනලා යන්න බෑ. අපරාද නිතියේ හැටියට මනුෂ ඝාතනයක් ව...
පසුගිය පාස්කු ඉරිදා ලංකාව තුළ එල්ල කළ බෝම්බ ප්‍රහාරය ස්ලාම් අන්තවාදීන් ට ලැඝුකර දැක්වීම එම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින ගෝලීය දේශපාලන න්‍යායපත්‍රය මෙහෙයවන ඇමරිකානුව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ට සුදුහුනු ගෑමක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි. සුගියදා (28) ජාතික විශ්වවිද...
පාස්කු ඉරිදා කොළඹ ඇතුළු පළාත් කීපයක මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරණ ලද බෝම්බ පිපිරවීම සාධාරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ මෞලවිවරයා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා තිබේ. වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි වවුනියාවේ පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ බාරකාර මෞලවි...
පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අවිආයුධ තොගයක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (30) දා සවස ජා-ඇල කණුවන ප්‍රෙස්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය හමු වී තිබේ. මෙම ආයූධ අතර බලපත්‍ර ...
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වේතනය ඉහළ නැංවීමේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2016 අංක 03 දරන සේවකයන්ගේ අවම වේතන පනත යටතේ 2016 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියතු සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10000ක් සහ අවම දෛනික වැටුප රුපියල් 400ක් විය යුතු බවට ...
පහරදී ඝාතනය කරන ලද හිමිනමකගේ සිරුරක් හමු වී තිබේ. ඊයේ (30) රාත්‍රි 8.00ත් අද (01) අලුයම 5.00ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදු වෙන්නට ඇති බවයි පොලිසිය සැක කරයි. නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි වැඩ විසූ විහාරාධිපති හිමියන්ව මෙලෙස විහාරස්ථානයේ ආවතේව කරමින් සිටි ගිහි ගෝලයෙකු විසින්...
රටේ පාලකයන්ට නොතේරුණත් අන්තවාදීන් ඔවුන්ට අවශ්‍ය දේ ඒ අයුරින්ම ඉටු කර ගන්නා බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. ඒ අනුව අන්තවාදීන්ගේ සිද්ධස්ථාන පනහක් පමණ මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිකර ඇති බව ශ්‍රීලනිප මහලේකම්වරයා කළ ප්‍රකාශයක් තමන්ට මාධ්‍ය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...