ව්‍යාපාරික පුවත්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වේතනය ඉහළ නැංවීමේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2016 අංක 03 දරන සේවකයන්ගේ අවම වේතන පනත යටතේ 2016 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියතු සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10000ක් සහ අවම දෛනික වැටුප රුපියල් 400ක් විය යුතු බවට නියම කර තිබේ.

වාර්තමානයේ පවතින ජීවන වියදමට ගැලපෙන පරිදි පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500ක් සහ අවම දෛනික වැටුප රුපියල් 500ක් විය යුතු බවට ජාකින කම්කරු උපදේශක සභාව නිර්දේශ කරනු ලැබ ඇත.

එම නිර්දේශ සැලකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ සේවයේ නිමුතු සේවකයින්ගේ වැටුප ඉහළ නැංවීම සඳා 2016 අංක 03 දරන සේවකයින්ගේ අවම වේතන පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More