මේ සිව් දෙනාගෙන් තිදෙනකුම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් බව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචි මෙම ත‍්‍රස්තවාදීන් සිව්දෙනා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහොමඞ් සහරාන් සමග ඉතා සමීපව කටයුතු කළ අය බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි...
ඓතිහාසික පිදුරංගල ගල හා සීගිරි පර්වතයට බටහිර ප්‍රදේශයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමිය යන්ත්‍ර සූත්‍ර යොදා විශාල මාර්ගයක් කැපීම හේතුවෙන් වන සංහාරයක් සිදුව තිබෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි. රටේම අවදානය වෙනත් අතකට යොමුව ඇති මොහොතක රජයේ ඇතැම් නිලධාරීන්ගේද සහය ඇතිව කිසියම් පිරිසක් මාර්ගයක්...
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව ද වාර්තාවේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කල් ඇතිව ලැබී තිබියදීත...
මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වන්නේ නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබූ නමුත් 99%ක් මුස්ලිම් ජනතාව පසුගියදා සිදු වූ ප්‍රහාරය හෙළා දකින බව සිවිල් සංවිධාන නියෝජිත එන්.එම්.අමීන් මහතා පැවසීය. අමීන් මහතා මේ බව සඳහන් කළේ අද (09) මුස්ලිම් ආගමික සංවිධාන, සිවිල් සංවිධාන සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගේ සහ...
වත්මන් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකව සංචාරකයන් එන රටක් වෙනුවට ත්‍රස්තවාදීන් එන රටක් බවට පත්කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කළේය. අද (09දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය. " ටුවරිස්ට්ලා වෙනුවට ටෙරොරිස්ට්ලා එන රටක් බවට පත්කළා. ටුවරිස්ට් ගියා ටෙර...
ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බවත්, එය සැළසුම් කළ පරිදි හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ පවත්වන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෙසක් දින උත්සවය සංවිධානය කිරීම සඳහා බුද්ධ...
ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ පැවැත් වුණි. පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු රජයේ කණගාටුව පළ කළ තානාපතිතුමිය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තම රට සූදානම් බව ...
දෙවන ලෝක යුද්දයේ 74 වන විජයග්‍රාහී සැමරුම රුසියාවේ මොස්කව් නුවර රතු චතුරශ්රයේදී පසුගියදා පිවැත්විණි. හමුදා භටයන් 13000 ක්, යුධ උපකරණ 132 ක් සහ රුසියානු සන්නද්ධ හමුදාවන්හි සියලු වර්ගවල ගුවන් යානා 74 කින් අලංකාරවූ මෙම අවස්ථාවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එක්ව...
රටක් තුළ ආපදා තත්වයක් ඇති කොට පසුව ඊට පිළියම් යෙදීමේ මුවාවෙන් එම රටට රිංගීම අධිරාජ්‍යවාදයේ නවතම ක්‍රමවේදය වී ඇති බවත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ද අදාළ කරගෙන ඇති බවත් වහාබ්වාදී ත්‍රස්තවාදීන් ලවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරවීම එහි මුල් පියවර බවත් එමගින් සිංහල – ...
මේ දිනවල සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී හමුවෙන කඩු ඇතුළු තියුණු ආයුධ පිළිබඳව පුදුම වෙන්න ඇති දේ කුමක්දැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළේය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ පිළිබඳව අවධාය යොමුකර පරීක්ෂණ පවත්වා නීතිය අනුව කටයුතු කළ යුතු බවයි. එසේම මෙසේ හම...
මහා සංඝරත්නය ගෞරවයට හානියක් නොවන ලෙස අධිකරණ කටයුතු සිදුකරන්නැයි අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත් එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන තත්ත්වයක් දැකිය හැකි යැයි මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. විහාරස්ථානවල සාම්ප්‍රදායික කටයුතු මහා විහාරය විසින් ඉටු කිරීමට හැකි...
කැනඩඩාවේ ටොරොන්ටෝ නුවර ජනාධිපති ජෝන් ටෝරි විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මැයි 18 දින ඔහු විසින් දෙමළ සමූලඝාතන සැමරුම් දිනය ලෙස නම් කොට ප්‍රකාශයට පත්කොට ඇත. කැනඩාවේ ජීවත් වන ලක්ෂ 3කට අධික ශ්‍රී ලාංකාවෙන් සංක්‍රමණය වූ දෙමළ ජනතාවගෙන් අති බහුතරය වාසය කරන්නේ ටොරොන්ටෝ නුවර බව කියවේ. ජනතාව අමතමින් ...
ශ්‍රම වෙළෙඳපොළෙහි රැකියා සහ නිපුණතා අතර ඇති නොගැළපීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම හිඟයක් පවතින අතර, ඇතැම් කර්මාන්ත සඳහා ශ්‍රමය ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව සඳහන් කර සිටී. නිපුණතා පරතරයට අමතරව, තරුණ පරපුර ඒකාකාරී සහ ශ‍්‍රමය යොදවන රැකියා වෙනුවට ඒක...
මීගමුවේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්තාවයේදී ඇතැම් පුද්ගලයන් කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. අද පෙරවරුවේදී කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. එසේම තමන්වහන්සේ මීගමුවේ ඇති සියලු නිවාස පරීක්ෂා කරන ලෙසට ...
ගරු කථානායකතුමා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවන සහතික කිරිම පිණිස නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කොට ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් 2019/04/26 දින කැදවූ විශේෂ සමුළුවේ වාර්තාව අනුව මද්රසා සහ අරාබි පාසල් පවතින ආකාරයට පවත්වාගෙන යාමට ඉඩ දිය යුතුය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහ...
සිරියාවට හොර රහසේ ගොස් IS සංවිධානයට එක්ව එරට රැදී සිටින IS.ප්‍රබලයෙකුගේ මව්පියන් යුවළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිය භාරයට ගෙන ඇත. තම දරුවා බැලීමට ඔවුන් දෙදෙනා සිරියාවට ගොස් වසර එක හමාරක කාලයක් එහි රැඳී සිට ඇතැයිද අණාවරණය වී තිබේ. සිය පුතා එරට රැදී සිටින්නේ බිරිය සහ දරු...
වැනිසියුලාවට එරෙහිව සිදුකරන අයුතු මැදිහත්වීම් පිළිබඳව ඇමෙරිකාවට චෝදනා කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ස්පාඤ්ඤයේ විදේශ ඇමති ජෝසෙප් බොරෙල් මහතා සඳහන් කරන්නේ ඇමෙරිකාව ''කව් බෝයි'' කෙනෙක්පි මෙන් නීතියට පිටින් වෙනිසියුලාවට සහ කියුබාවට බලපෑම් කරන බවය. ඇමරිකාව විසින් ලෝක ප්‍රජාවගේ පොදු මතය නොසලකා ය...
ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව මේ වන විට නිකුත් වී ඇත. lanka Lead News මේ පිළිබඳ ජාතික සංවිධානවල මතය විමසන ලද අතර ඊට පිළිතුරු දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ එම වාර්තාව පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ද ...
හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පාස්කු ප්‍රහාරයෙන් පසු හා පෙර ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය දැඩි විවේචනයකට ලක් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මත පටවා ඔවුන් දෙදෙනා ගෙදර යැවීම පිළිගත නොහැකි අතර මෙම අවධ...
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා සිව්වැනි වරටත් අද පැවැත්විණි. විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව විනාඩි 30 ක පමණ කාලයකට සීමා වූ බවයි වාර්තා වන්නේ. දෙපාර්ශවය අතර මීළග සාකච්ඡා වටය ලබන 30 වැනිදා පැවැත්වීමටයි එහිදී තීරණය වී තිබෙන්නේ. ශී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...