Uncategorized

ගරු කථානායකතුමා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවන සහතික කිරිම පිණිස නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කොට ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් 2019/04/26 දින කැදවූ විශේෂ සමුළුවේ වාර්තාව  අනුව මද්රසා සහ අරාබි පාසල් පවතින ආකාරයට පවත්වාගෙන යාමට ඉඩ දිය යුතුය.  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ඊට සහභාගී වී ඇත. එම වාර්තාවේ මෙසේ දැක්වේ

” එක් එක් ජාතීන්ට අයත් දරුවන් වෙනුවෙන් දැනට ඇති පාසල්ම  පවත්වාගෙන යෑමට ඉඩ දෙන අතර අලුතින් එවැනි යන වර්ග මට්ටමේ පාසල් ආරම්භ නොකිරීම.

නමුත් දැනට රටේ මුස්ලිම් දරුවන් සඳහා වෙන් කළ පාසල් 1200 ට ආසන්න ප්‍රමාණයක් පමණයි පාසල අතිරේක ආසන ප්‍රමාණයක් තිබේ.  එක් එක් ජාතීන්ට අයත් පාසල් මොනවාද යන්න පැහැදිලි නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More