සිරියාවට හොර රහසේ ගොස් IS සංවිධානයට එක්ව එරට රැදී සිටින IS.ප්‍රබලයෙකුගේ මව්පියන් යුවළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිය භාරයට ගෙන ඇත.
තම දරුවා බැලීමට ඔවුන් දෙදෙනා සිරියාවට ගොස් වසර එක හමාරක කාලයක් එහි රැඳී සිට ඇතැයිද අණාවරණය වී තිබේ.
සිය පුතා එරට රැදී සිටින්නේ බිරිය සහ දරුවන් සමග බවත් සැපවත් ජීවිතයක් ගතකරන බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...