විදේශ පුවත්

වැනිසියුලාවට  එරෙහිව සිදුකරන අයුතු මැදිහත්වීම් පිළිබඳව  ඇමෙරිකාවට  චෝදනා කරමින්  ප්‍රකාශයක් නිකුත් කරන ස්පාඤ්ඤයේ විදේශ ඇමති ජෝසෙප් බොරෙල් මහතා සඳහන් කරන්නේ ඇමෙරිකාව ”කව් බෝයි”  කෙනෙක්පි මෙන් නීතියට පිටින් වෙනිසියුලාවට සහ කියුබාවට බලපෑම් කරන බවය.

ඇමරිකාව විසින් ලෝක ප්‍රජාවගේ පොදු මතය නොසලකා යුදමය මැදිහත් වීමක් මගින් බලහත්කාරයෙන් වෙනිසිවුලාවේ වත්මන් පාලනය පෙරළා දැමීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි .

ඊට එරෙහිව කියුබාවට ආර්ථික බාධක දැමීම් ද ”කව් බෝයි” වැඩක් බවට ඔහු චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More