අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබූ වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ ඉස්ලාමීය දේවාස්ථානවල දේශනා පැවැත්වූ මවුලවිවරයෙකු ඊයේ (11) උදෑසන මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු මුහයිදීන් කයි...
ත්‍රිමලයෙන් සටන ඇරඹේ..! හර්තාලය ගැන කණගාටුයි; නමුත් හිස්බුල්ලා ඊට වැඩිය භයානකයි..! “හර්තාලය නිසා ජන ජීවිතය අඩාලවීම ගැන අපට කණගාටුයි . නමුත් හිස්බුල්ලා ඊට වැඩිය භයානකයි.” ජනාධිපති සිරිසේන, මෙන්ම හිටපු රාජපක්ෂලා ද අන්තවාදීන් ආරක්ෂා කිරීමට එරෙහි සටන ත්‍රිකුණාමලයෙන් ආරම්භ වෙමින්, නැගෙනහිර පළාත් ආණ...
තමන්ට නීතිය හා සාමය ආමාත්‍යධූරය ලබා දීම දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ජනාධිපතිවරයාව තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන බියෙන් පසුවන හෙයින් බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ජාතික ආර...
අසරණ තත්ත්වයට පත් වන දරුවන්ට ආධාර කිරීම උදෙසා පිහිටුවා ඇති ජාතික ළමා සංවර්ධන අරමුදලෙන් 2015 වර්ෂයෙන් පසු කිසිදු මුදලක් දරුවන්ට ගෙවා නොමැත. ළමා සංවර්ධන අරමුදල පිහිටුවීමේ අරමුණ වූයේ යුද තත්ත්වයකදී හෝ වෙනත් ස්වභාවික ආපදාවන් හේතුවෙන් මාපියන් හෝ භාරකරුවන් අහිමි වන දරුවන්ට ආර්ථික අධ්‍යාපනික සහ සෞන්ද...
තමා කිසිසේත්ම රටින් පැන නොගිය බවත් ඕමානය බලා ගියේ රාජකාරි කටයුත්තක් සඳහා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. එම ප්‍රකාශය මෙසේය. මම පසුගිය දිනෙක රාජකාරි කටයුත්තක් සඳහා ඕමානය බලා ගිය අවස්ථාවේ සමහර පුද්ගලයන් හා ජනමාධ්‍ය චෝදනා ක...
මනෝජ් අබයදීර හිස්බුල්ලාගේ අන්තවාදයේ අශිෂ්ටත්වය විසින් යළි රට ගිනි කෙළියක් බවට පත්කර තිබේ. පාස්කු ඉරිදාව යනු දිගු අතීතයක් පලාගෙන මතුවූ එක් ගිනි සිළුවක් පමණි. ඒ සඳහා සෑහෙන ප‍්‍රමාණයක ‘ගෙදර වැඩ’ අන්තවාදීන් විසින් ඉටු කර තිබේ. මේ නිරාවරණය වන්නේ තවමත් පල නොදැරූ ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කිරීම උදෙසා...
අවශ්‍ය අවස්ථාවේදී රජයේ පහසුකම් සම්පාදනය කිරීම අවම තත්ත්වයකින් පසුවන බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. පසුගිය දිනවල හදිසි වැටලීම් සඳහා වාහන ප්‍රමාණවත් නොවීම නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාහන පවා රැගෙන ඒ සඳහා යාමට පොලිස් නිලධාරීන්ට ස...
ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල අඩුවී ඇති පරිසරයක, රටම භීතියට පත්ව, ජනජීවිතය අඩාලව තිබියදී රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ගැන පමණක් සිතා රජය ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධය ප්‍රකාශ කරයි. සෑම මසකම 10 වැනි දින ඉන්ධන මිල සංශෝධනය කළද පසුගිය මාසයේ 10 වැනි ද...
ලොව ප්‍රබල රටවල් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා ප්‍රජාව ඇතුළු රටවල් 35ක් විසින් අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට නොයන ලෙස සිය පුරවැසියන්ට අවවාද කර තිබේ. මේ සඳහා වන විශේෂ සංචාරක උපදේශන අදාළ රටවල් විසින් නිකුත් කර තිබේ. ඒ සමඟ සංචාරක පැමිණීමද සීමා වී ඇත. ජාත්‍යන්තර ගුවන් සේවාවන් ගණනාවක් ...
අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් නිල ලේඛනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා භාරදෙනු ලැබීය. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ (වීසා) අංශ ප්‍රධානියා විසින් අත්සන් තබන ලද එම ලේඛනය භාරදීමට ගෝඨාභය නොබෝදා අමෙරිකානු තානාපති කාර්යාලයට කැඳවනු ලැබීය. සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැන...
රට පුරා තවුහිද් ජමාත් පල්ලි පිහිටි හා අන්තවාදී කොටස් සිටින මුස්ලිම් ගම්මාන මේ වනතෙක් ආරක්ෂක අංශ මගින් සම්පූර්ණ පරීක්ෂාවකට ලක් නොකිරීම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැක ජනතාව අතර මතු වී ඇත. රටේ මුස්ලිම් ගම්මාන බොහෝමයක ඉස්ලාම් පල්ලියට අමතරව අන්තවාදී කොටස් ආගම අදහන පල්ලිද ඇති බැවින් එම මුස්ලිම් ග...
මේ දිනවල ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නැතැයි රට වැසි බොහෝ දෙනා පවසති. සමහර මාධ්‍ය ද පවසයි. සමහර කාටුන් ශිල්පීන් ඍජුව ද, සමහර කාටුන් ශිල්පීන් ව්‍යංගයෙන් ද, ඒ බව පවසයි. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, කිසිදු කට පැටලීමකින් තොරව ප්‍රසිද්ධියේ ද ඉඳුරාම ද ඒ බව පවසයි. භාරකරුවන් ගෙන නොගිය මළසිරුරු කොටස් පනස් හතර...
මුස්ලිම් අන්තවාදීන් හඳුනා ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශය යළි ප්‍රතිසංවිධානය කරන ලෙසට පොලිස් මූලස්ථානය ලබා දී ඇති නියෝගය අනුව ක්‍රියාත්මක වී ඇති පොලිසිය ඊට සුදුසු පළපුරුදු නිලධාරින් නොසලකා පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට හිතවත්කම් ඇති අය බඳ...
කොළඹ නගරය ආශ්‍රිතව සිදුවූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇතැම් ග්‍රාමසේවා වසම්වල ග්‍රාම නිලධාරීන්ට සිය වසම්වල පදිංචිව සිටින අය පිළිබඳ තොරතුරු රැස් කර ගැනීමේ දැඩි ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ග්‍රාමසේවා වසම්වල පවුල් 5000 – 6000 අතර ප්‍රමාණයක් සි...
ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේ චෝදනාව එල්ල වී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. පසුගිය පෙබරවාරි 07 වැනි දින ඩුබායිහි දී අත්අ...
අනුමැතියකින් තොරව මෙරට පවත්වාගෙන ගිය විදෙස් විශ්ව විද්‍යාලයක ශාඛාවක් පිළිබඳ ඌව පළාතෙන් වාර්තා විය.ඉරානයේ අල් මුස්තාෆා විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ලෙස මෙය පවත්වාගෙන ගොස් ඇති අතර නිශ්චිත ස්ථානයක් තිබී නැති අතර දෙමළ පාසල් හතරක ගොඩනැගිලි එහි ඉගැන්වීම් සඳහා යොදාගෙන තිබේ. සති අන්ත දිනවල එම ඉගැන්වීම සි...
පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ අද (11) පැවති විශේෂ දිව්‍ය පූජාවේදී උන්වහන්සේ වැඩිදුරටත්...
කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන රටවල් අතුරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා අගයමින් විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත. 2019.05.01 දිනට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙම උත්...
මහා පරිමාණයෙන් කුඩු බිස්‌නස් කරන තවත් ජාවාරම්කාරයො පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. බන්ධනාගාරයේ ඉන්න වෙලේ සුදා ඇතුළු පිරිසක් කුඩු බිස්‌නස් එක ජයටම කරගෙන යනවා යෑයි අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ඇත. මම ශ්‍රී ලංකාවේ ප්‍රධානම හෙරොයින් ජාව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...