කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නුදුරේදීම ඉඩම් හා මුදල් බලතල සහිත සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර පසුග...
කථානායක කරූ ජයසූරිය ඊයේ 31 උදෑසන 6.30 ට නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය වෙත ඡායාරූප ශිල්පීන් සමග පැමිණ ෆොටෝෂූට් වලට පෙනී සිටි බව වාර්තා වේ. මෙහිදි කථානායකවරයා බණ්ඩාරනායක සමාධියට ගෞරව කරන ආකාරය ආකාරය ඡායාරූප ගත කර ඇත. ථානායකවරයාගේ විශේෂ ඡායාරූප ගතකිරීම් සඳහා ඊයේ අළුයම කාලයේ සිට බණ්ඩාරනායක ස...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ක්ෂයට පක්ෂපාතී බවට හඳුනාගතහැති ෆේස් බුක් පිටු කිහිපයක් ඔස්සේ පසුගිය සඳුදා සිට එක්තරා සහතික පත්‍රයක් ප්‍රසිද්ධ කර තිබේ. එහි සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු රජය මගින් පුරවැසිභාවය ඉවත් කර දුන් බවට සහතිකයකි. මෙම ලේඛනය තුළ ගෝඨාභය මහතාගේ නම පාස්පෝට් අංකය සහතික කළ අයගේ ...
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග දැඩි කතාබහක් ඇතිවූ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය නැවතී තිබෙන බව වාර්තා වී තිබේ. රජය මෙම කටයුත්ත නවතා දමා තිබෙනුයේ ඉස්ලාම් උලමාවරුන්ගේ සංවිධානයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තා සදහන් කරයි. එකම රටක නීති දෙකක් පැවතීම පසුගිය දිනවල දැඩි විවේචනයට ලක්වූ අතර පාස්කු ප්...
රටේ සියළුම සහල් මෝල් හිමියන්ගේ සංගම් වල නියෝජිතයින් 50 දෙනෙකු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු බව මොහොතකට පෙර වාර්තා විය. එහිදී වී ගොවියාගේ සහ හාල් මෝල් කර්මාන්ත කරුවන්ගේ සදාකාලිකව තිබෙන ප්‍රශ්ණ විසඳීමට නම් පාන් පිටි අඩු වීමක් කළ යුතු බවට ඔවුන් විසින් ඉදිරිපත් ක...
පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාකර සභාවේ සාමාජිකයන් වන සරත් ෆොන්සේකා හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. ප‍්‍රහාරයට අදාල සියළු ත්‍රස්තවාදීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවට යුද හමුදාපති ලුතිතන් ජෙ...
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා භාර නොදෙනෙනතුරු යම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හමුවීමට පැමිණිය යුතු නැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු නිල නිවසේදී අද (31) පෙරවරුවේ කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. එහිදී වැඩ...
ඊයේ දින සාමය හා සහජීවනය සඳහා වූ ජාතික සමුළුව නමින් බස්නාහිර ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ නායකත්වයෙන් සහ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පැවැත් වූ සමුළුවට සහභාගි වූ ලෝක මුස්ලිම් ලීගයේ මහලේකම් ආචාර්ය ෂික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අලීෂා මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගියේය. මෙහිදී මුස්ලිම් ජනතාව බ...
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පාදක කර ගනිමින් මුස්ලිම් මහජන නියෝජිතයන් මුලින් තනතුරු අතරහැර නැවත තනතුරු භාර ගැනීම රැවටීමක් බව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරූස් පවසයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ මුස්ලිම් අන්තවාදයේ වර්තමාන හැසිරීම් පිළිබඳ ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ...
මුස්ලිම් පිරිමින් විසින් තෙවරක් 'තලාක්' යැයි ප්‍රකාශ කිරීමෙන් සිය බිරිඳ දික්කසාද කිරීමේ ඉස්ලාමීය නීතිය දඬුවම් ලැබිය යුතු අපරාධයක් ලෙස ඉන්දීය පාර්ලිමේන්තුව නව නීති කෙටුම්පතක් සම්මත කර තිබේ. වචනයෙන්, ඊමේල් පණිවුඩයක් මගින් හෝ කෙටි පණිවුඩයක් මගින් බිරිඳ වෙත තෙවරක් 'තලාක්' යැයි ප්‍රකාශ කිරීමෙන් සිය...
2019 ජූලි 24 දින වන විට රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය රු. මිලියන 142,310 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකින් දැක්වේ. 2019 ජූලි 17 දින වන විට මෙම වටිනාකම රු. මිලියන 146,052 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව 2019 ජූලි 17 - 24 සතිය තුළ දී රු. මිලියන ...
මිලේනියම් චැලෙන්ජර්ස් කෝපරේෂන් සංවර්ධන ආධාර ගිිවිසුම පිළිබඳ කැබිනට් පති‍්‍රකාව ඊයේ (30 දා* කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ විට මෙය අධ්‍යයනය සඳහා තවදුරටත් කල් අවශ්‍ය බව ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇත. මෙය ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. රටේ ආර්ථිකය ශක්තිමත...
පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. එම කටයුතු කිසිදු ප‍්‍රශ්නයකින් තොරව අවසන් වූ බවද හෙතෙම සඳහන් කළේය. බොහෝ දෙනා නොයෙක් ප‍්‍රකාශ සිදු කළද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු බාධාවක් නොවූ බවත් හෙතෙම පැවසීය. මේ වන විට ...
වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත්‍රස්තවාදය මැඩලීමට කිසිදු පියවරක් නොගෙන, ඊට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළි ඇමති ධුර ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි. වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත්‍රස්තවාදයට මරාගෙන මැරෙන ...
මුස්ලිම් විවාහ නීතිය අනුව විවාහ නීතියේ පරිපාලකයා වන කාතිවරයාගේ කැමැත්ත මත අද උපන් සිගිති බිළිඳියක් වුවත් කසාද බැන්ඳිය හැකි වන පරිදි නීති සකසා ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි. වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම වෙනුවෙන් බිහි කළ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ඊයේ (28) කුරුණෑගල නගර ශා...
පාස්කු ඉරිදා ප්‍රහාරය හම්බන්තොට චීන වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද(30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාවට බාධාවක් වන මෙම ගිවිසුම අහෝසි කළ යුතු බවයි. එහිදී වැඩිදුරටත...
බුර්කාව තහනම් කිරිමේ පනත් කෙටුම්පතක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා අද (30) ඉදිරිපත් කරනු ලැබීය. බුර්කාව හදිසි නීති රෙගුලාසි යටතේ දැනට තහනම් කර ඇති අතර එය පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කිරිම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ...
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ආණ්ඩුව දේශපාලනය සම්බන්ධකර ගැනීම නිසා ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය. අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා ඊයේ (29දා) කොළඹට පැමිණි උපාධිධාරීන්ට ජල හා කදුළු ගෑස්වලින් හොඳ හැටි සැලකූ බවත්, කිසිදු තේරීමකින් තොරව සියලුම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...