රටේ සියළුම සහල් මෝල් හිමියන්ගේ සංගම් වල නියෝජිතයින් 50 දෙනෙකු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු බව මොහොතකට පෙර වාර්තා විය.
එහිදී වී ගොවියාගේ සහ හාල් මෝල් කර්මාන්ත කරුවන්ගේ සදාකාලිකව තිබෙන ප්‍රශ්ණ විසඳීමට නම් පාන් පිටි අඩු වීමක් කළ යුතු බවට ඔවුන් විසින් ඉදිරිපත් කළ මතය විපක්ෂ නායකවරයා විසින් පිළිනොගැනීම නිසා ඔවුන් අසතුටින් පිටත්ව ගිය බව වාර්තාවේ.
නමුත් ප්‍රශ්ණය පාර්ලිමේන්තුවේදී කථා කිරීමට ඔහු පොරොන්දු වී ඇති බව වාර්තාවේ. එහිදී ගොවීයාගේ වි මිලදි ගෙන සත්ව ආහාර වලට විකුණන වී අලෙවි වී මණ්ඩලය දියුණු කරන බවට ඔහු පොරොන්දු වි ඇත. ඒ පිළිබඳව මෝල් හිමියන් සතුට පළකොට නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...