දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පාදක කර ගනිමින් මුස්ලිම් මහජන නියෝජිතයන් මුලින් තනතුරු අතරහැර නැවත තනතුරු භාර ගැනීම රැවටීමක් බව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරූස් පවසයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ මුස්ලිම් අන්තවාදයේ වර්තමාන හැසිරීම් පිළිබඳ ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

එහිදී එහු වැඩිදුරටත් පවසා ඇත්තේ
“ඇත්තෙන්ම අපිටත් කියන්න තියෙන්නේ ඔතන සිද්ධ වුණේ රඟපෑමක් කියන එක තමයි. ඔවුන් බලය අත හැරීමේදී පවා බැලුවේ කොහොම හරි ඉදිරියටත් බලයේ ඉන්න ඕනේ කියන එක ගැන විතරයි. එහෙම නැතුව ඒකෙන් මුස්ලිම් ජනතාවට සෙතක් වුණාද කියලා ඇහුවොත්. එහෙම සෙතක් වුණේ නෑ. තාමත් ත්‍රස්තවාදී කටයුතුවලට කිසිඳු සම්බන්ධයක් නැති අය පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්නවා. කිසිම දේකට විසඳුමක් ලැබිලා නෑ. ඒගොල්ලො විසඳුමක් ලැබුණා කියලා පෙන්නන්න හදනවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More