දේශීය පුවත්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග දැඩි කතාබහක් ඇතිවූ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය නැවතී තිබෙන බව වාර්තා වී තිබේ. රජය මෙම කටයුත්ත නවතා දමා තිබෙනුයේ ඉස්ලාම් උලමාවරුන්ගේ සංවිධානයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තා සදහන් කරයි.

එකම රටක නීති දෙකක් පැවතීම පසුගිය දිනවල දැඩි විවේචනයට ලක්වූ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් විවාහ නීතියට සමාජයෙන් දැඩි විරෝධතාවයක් එල්ල විය. මේ අතර මෙතෙක් මුස්ලිම් විවාහ නීතිය හේතුවෙන් පීඩනයට පත්ව සිටි මුස්ලිම් කාන්තාවන්ම සමාජය ඉදිරියට පැමිණ මුස්ලිම් විවාහ නීතිය හේතුවෙන් ඔවුන් මුහුණ පෑ කටුක අත්දැකීම් හෙළිකර සිටියේය.

කෙසේ වෙතත් උලමාවරුන්ගේ සංවිධානය එල්ල කළ පීඩනය හේතුවෙන් මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය රජය විසින් නවතා දමා තිබෙන බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More