දේශීය පුවත්

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාකර සභාවේ සාමාජිකයන් වන සරත් ෆොන්සේකා හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ප‍්‍රහාරයට අදාල සියළු ත්‍රස්තවාදීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් ෆොන්සේකා මහතා තම එකගතාවය පල කිරීමත් සමග මෙම තත්වය ඇති විය.

ෆොන්සේකා මහතාට විරුද්ද වෙමින් සුමන්තිරන් මහතා කියා සිටියේ එම කමිටුවේ මතය නොවන බවයි.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද පෙරවරු විශේෂ කාරක සභාව හමුවේ පළමුවෙන්ම සාක්ෂි ලබාදුන්නේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

තේරීම් කාරක සභාවේදී ෆොන්සේකා සහ සුමන්තිරන් මත ගැටුමක්‍

තේරීම් කාරක සභාවේදී ෆොන්සේකා සහ සුමන්තිරන් මත ගැටුමක්

Gepostet von Ada Derana Sinhala am Mittwoch, 31. Juli 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More