උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ආණ්ඩුව දේශපාලනය සම්බන්ධකර ගැනීම නිසා ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා ඊයේ (29දා) කොළඹට පැමිණි උපාධිධාරීන්ට ජල හා කදුළු ගෑස්වලින් හොඳ හැටි සැලකූ බවත්, කිසිදු තේරීමකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
පසුගිය ආණ්ඩු කාලයේදී සුදුසුකම් වලට අනුව රැකියා ලබාදුන් බවත්, එහිදී දේශපාලනය ගාවා නොගත් බවද අද (30දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...