පුවත්
දේශීය පුවත්

සහල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ සහල් මාෆියාවේ දෙදෙනෙකු විසින් බවත්, ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප්‍රශ්නය විසඳිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි. පසුගියදා මාතරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියේය. එහි...

දේශීය පුවත්

වසර 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසන් වන විට ස්වාධීන රූපවාහිනී ආයතනය සතුව තිබූ රුපියල් ලක්ෂ 25000 ක ස්ථාවර තැන්පතුව යහපාලනය ආණ්ඩුව අවසන් වන විට රුපියල් ලක්ෂ 8000 දක්වා පහළ වැටී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඒ අනුව කෙටි ක...

දේශීය පුවත්

අද දින මහනුවර දළදා මාලිගාව අභියසදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජාතියෙන් සමාව අයැද සිටියේය. 2004 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබාගැනීමට ආසන නොහැකිව සිටියදී ජාතික හෙළ උරුමය සතු ආසන 9 ද එම සන්ධානයට ලබාදෙමින් සන්ධාන රජයක් පිහිටුවීමට සහාය ලබාදීම පිළිබඳව චම්පික රණවක මහතා ප...

දේශීය පුවත්

මගී ප‍්‍රවාහනය සදහා යොදවා ඇති දුරගමන් සේවා සහ අනෙකුත් මගී ප‍්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. ප්‍රවාහන කළමණාකරණ විදුලි බල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (24) සාකච්ඡාවක...

ව්‍යාපාරික පුවත්

නිසි නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් තිබෙන වී ගබඩා කඩිනමින් පිලිසකර කිරීමට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීයි. වෙළඳපොලෙහි සහල් මිල පාලනයට තවදුරටත් මැදිහත්වීම ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ම...

දේශීය පුවත්

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එ...

මුහුණු පොතෙන්

2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා. ...

දේශීය පුවත්

විශේෂ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හොත් ඔහු රඳවා තැබීම සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් සූදානම් කෙරෙමින් ඇතැයි වාර්තාවේ . ඊයේ (24) පස්වරුවේ එහි පිරිසිදු කිරීම් ද සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි සඳහන් කරයි. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද...

විදේශ පුවත්

බොලිවියාවේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ විපක්ෂය ගෙනගිය උද්ඝෝෂන හා එරට ආරක්ෂක අංශ කුමන්ත්‍රණකාරී ලෙස හැසිරීම හේතුවෙන් රටින් පලායාමට සිදුවූ බොලිවියානු ජනාධිපතිවරයා නැවත වරක් එළඹෙන මහ මැතිවරණයෙන් ඔහු නායකත්වය දෙන "සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය( MOVEMENT FOR SOCIALISM) " ජයග්‍රහනය කරවන බවත් ඉන් ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම සඳහා සහය  වන්නැයි ඉල්ලා උතුරු පළාත් හිටපු මහ ඇමති සී වී විග්නේෂවරන්, බ්‍රිතාන්‍යය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ඉතිහාසය පුරාම සිය අයිතීන් දිනාගැනීම සඳහා ප්‍රධාන ජාතිය සමග යුද වැදීමට සිදුව ඇ...

දේශීය පුවත්

උතුරේ ආවා කල්ලිය ප‍්‍රමුඛ සියලූ නීති විරෝධී කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත. ජනපතිවයා මෙම නියෝගය කළේ උතුරු හා නැගෙනහිර කතෝලික රදගුරුවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසුවය. කඩුවලින් සන්නද්ධ ආවා කල්ලිය උතුරේ සිවිල් ජනතාවට තර්ජනය කරන බ...

දේශීය පුවත්

හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් දෙමළ ඊළම පදනම් කරගෙන පාසල පෙළ පොත් නිකුත් කර තිබෙන බවට ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ සාමාජික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා කරයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා ‘‘රජය ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී නියෝජිතයන් කිහිපදෙනකු සිය ආසන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට එරෙහි පිළිවෙතක් අනුගමනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කුමාර වෙල්ගම සිය ආසනය විපක්‍ෂයේ පිළියෙල කරන ලෙස වේත්‍රධ...

දේශීය පුවත්

ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අද (25) සිදු විය. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහ...

ව්‍යාපාරික පුවත්

සියලුම ප්‍රධාන වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමටත් එම සහල් සහනදායි මිලට ජනතාවට ලබාදීමටත් අද (24) පැවැති ජීවන වියදම් කමිටුවේදී තීරණය කර ඇත. එමෙන්ම උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර ඇත. ඉදිරි මහ ක...

දේශීය පුවත්

ළමා මනස දුෂණය කරන ග්‍රන්ථයක් පසුගිය ආණ්ඩුව සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති බවත් , වහාම එය අවලංගු කළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද(24) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් ...

දේශීය පුවත්

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. අපේ දේ, රටේ සංස්කෘතිය සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කලාකරුවන් අතර ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ. මේ අනුව කොළඹ පිහිටි සැප පහසු පෞද්ගලික රෝහලකට මීට ස්වල්ප මොහොතකට පෙර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුලත් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අද හවස් කාලයේ වරෙන්තු...

පුරවැසි කොලම

මතුගම සෙනෙවිරුවන් වර්තමානය වන විට තිරිඟු පිටි මෙටි‍්‍රක් ටොන් දශලක්ෂ දාසයක පමණ ප‍්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට ගෙන්වති. එයට මිලියන 400 ක පමණ විදේශ විනිමයක් වැයවේ. මේ තිරිඟු පිටි ගෙන්වනු ලබන්නේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවට සහ ආහාර කර්මාන්ත අවශ්‍යතාවන්ටය. මේ සඳහා කාලයක් තිස්සේ තිරිඟු පිටි සහනාධාර ක‍්‍රම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More