පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2...

දේශීය පුවත්

කොරෝනා වෛරස් ආසාදනය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ අයකු නැවත කොරෝනා වෛරසයට ගොදුරු වුවද, එම ආසාදිතයාට සමාජයේ වෙනත් අයට වෛරසය පැතිරවීමේ හැකියාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. මේ නිසා කුවේට් රාජ්‍යයේ සිට පැම...

දේශීය පුවත්

මෙරට පොල්තෙල් පිරිපහදු කර්මාන්ත ආශ‍්‍රිත ඍජු හා වක‍්‍ර රැකියා කළ සේවකයන් දහස් ගණනකගේ රැකියා අහිමි වී තිබේ. රජය විසින් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය තහනම් කිරීම මීට හේතු වී තිබේ. මේ නිසා එම ක්ෂේත‍්‍රයේ කර්මාන්ත ශාලා ගණනාවක් වසා දමන්නට සිදුව තිබේ. ...

දේශීය පුවත්

අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු  (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට පැමිණී...

දේශීය පුවත්

2020 මහමැතිවරණයේ රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 යන දෙදින සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි 11,12 සහ 13 යන දිනවලදී සිදුකිරීමට නියමිතය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දදායක...

දේශීය පුවත්

තේ කොළ වලට සීනි කවලම් කර වෙළඳ පොළට එවනු ලබන කම්හල් පිළිබඳව විමර්ශන කටයුතු තවදුරටත් දැඩි කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පතී මොල්ලිගොඩ මහතා පැවැසීය. වැටලීම් පමණක් නොව අති නවීන විද්‍යාගාර පහසුකම්වලින් සතිපතා සිදුකරන පරික්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම නිසා වෙළඳප...

දේශීය පුවත්

ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ සහ සෙසු තිදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.   විදේශ පුවත්

  ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු ඇති වූ විරෝධතා රැල්ල, එක්සත් ජනපදයේ ගැඹුරු අභ්‍යන්තර අර්බුද හෙළි කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දෙයි. 2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූ දා සිටම, දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ තත්ත්වය මේ ආකාරයෙන් පැවතුන බව ඔ...

පුරවැසි කොලම

කොරෝනා වසංගතය හමුවේ, සමාජ මාධ්‍ය ජාලා තුළ වර්ගවාදී, ජාතිවාදී සහ වෛරී ප‍්‍රකාශ පැතිරීම බහුල වීමද තවත් කනගාටුදායක ප‍්‍රවණතාවක් වන්නේය. පසුගිය සති කිහිපය තුළ, පදනම් විරහිත චීන විරෝධී වෛරී ප‍්‍රකාශ හා තොරතුරු සමාජ මාධ්‍යයන්හි බහුල ලෙස පැතිරීමද ත...

දේශීය පුවත්

හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 22වන දා ප්‍රකාශයට පත...

දේශීය පුවත්

වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සදහා මහබැංකු නිලධාරීන් නිසි සහාය ලබා නොදෙන බව සදහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකු නිලධාරීන්ට දැඩිව දොස් පැවරීමට පියවර ගත්තේය. අද (16) පැවැති විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. වෙනත් රටවල මහබැංකුව ඒ ඒ රටවල ආර්ථිකය ගොඩගැනීමට විවිධ යෝජනා ක්&#...

විදේශ පුවත්

කාශ්මීර කලාපයේ ලඩාක් හිදී චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තිබේ. මිය ගිය අය අතර හමුදා නිලධාරියෙක් ද සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දෙරට අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුම්කාරී තත්ත්වයන් අතුරතුර දශක ගණනාවකට පසු සිදුවූ පළමු පුද්ගල මරණය මෙය වන බව...

දේශීය පුවත්

යාපනය පේදුරුතුඩුව මාර්ගයේ සිදුවූ අනතුරකින් ගිනි නිවන හමුදාවේ රථයක් අනතුරට ලක්ව තිබේ. මනක්කාඩු ප්‍රදේශයේ ගින්නක් නිවීම සඳහා යාමේදී රථයේ රෝදයක හුළං බැස ඇති අතර ඒ සමග රථය පසෙකට විසිවී තිබේ. මෙහිදී එක් ගිනි නිවන භටයෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ. <...

පුරවැසි කොලම

  අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව පරිණාමයේ නව පිටුවක් පෙරැළී තිබේ. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි කරුණකි. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ඩේල...

දේශීය පුවත්

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව අගෝස්තු මස පැවැත්වීමට නියමිත මහමැතිවරණයෙන් පසුව ගැනීමට සැලසුම් කර ඇති බව අමෙරිකාව සදහන් කරයි. මෙරට අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මාධ්‍යවේදීන් සමග පැවැති අන්තර්ජාල සාකච්ජාවකදී මේ බව අවධාරණය කර ඇත. ජනාධිපති ධූරයට පත්ව...

දේශීය පුවත්

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවෙමින් පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න පවසයි. ගාස්තු දෙකක් අය කළද මේ වන විට සාමාන්‍ය බස් සේවාව සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාව සම පහසුකම් ලබාදෙමින් ධාවනයේ යෙදෙන බැවින් එම බස් ස...

දේශීය පුවත්

මද්‍රසා පාසල්වල උගත් දැනට පූජකවරුන් ලෙස කටයුතු කරන හතරදෙනෙක් ඇතුළු අට දෙනෙකු කල්එළිය ප්‍රදේශයේ නිවසක සිටියදී පල්ලෙවෙල පොලිසිය විසින් පෙ​රේදා (14 වැනිදා) කඩුවක්ද සමගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කොළඹ නිට්ටඹුව තිහාරිය හා හැටන් ප්‍රදේශයේ ප...

දේශීය පුවත්

කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත. නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව රෙගුලා...

දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල ...

දේශීය පුවත්

පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ගුරුවරුන් විභාග මධ්‍යස්ථාන පරීක්ෂකයන් ලෙස යොදා ගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ග වලට අවතීර්න වීමට කටයුතු කරන බව පවසා සිටී. පැවැත්වීමට නියමිත අ.පො.ස( උසස් පෙල ) සහ පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා විහාග පරීක්ෂකවරු ලෙස පෞද්ගලික සහ ජා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More