සිංහරාජ වනාන්තරයේ සිටින අලීන් දෙදෙනා ඉවත් කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් තමා කණගාටුවන බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. කොළඹ අද(18) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. සිංහරාජ වනාන්තරයේ...
ආණ්ඩුව, ජනාධිපතිවරණය තෙක් පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීමේ සුදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. හැමදාමත් ජනතාවට සිහින විකුණන මේ ආණ්ඩුව විකුණන අළුත්ම සිහිනය තමයි පළාත් සභා මැ...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ අනුග්‍රහයෙන් ගෙන එන කූට වැඩපිළිවෙළක් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසා සිටියේ රත්නපුර නව නගරයේ දේශපාලන ක්‍රියාකාර...
රාජපක්ෂ සමයේදි නිහඩ කර තිබූ උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව යටතේ කතා කිරීමට අවස්ථාව ලැබුනද, තම ජනතාව වෙනුවෙන් කතා කිරීමේදි එය විකෘති කරමින් උතුරේ ජනතාව ජාතිවාදය පතුරවන බවට දකුණේ දේශපාලකයින් විසින් හංවඩු ගසන බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසා සිටියා. උතුරේ දි සිදු කරන ප්‍රකාශ ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායමද සහභාගීවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙම රැස්වීමට සහභාගීවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ නාය...
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් අද(18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුවේය. බුවනෙක අලවිහාරේ, සිසිර ද ආබෲ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසු...
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා වන ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය. මෙම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිම් වී තිබෙන අතර අද පාර්...
එළඹෙන නොවැම්බර් මස පළමු වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 02 සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. අද(18) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පොහොට්ටුව පුපුරන...
ප්‍රවීණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසුවිය. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බදාදා දිනයේ දී (20) සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
සිරගත කොට සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස පතා කෙරෙන සත්‍යග්‍රහයක් මේ වන විට කොළඹ කොටුව බෝධිය අසලදී පැවැත්වේ. ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටින බව අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය. සජීවී විකාශය පහතින් https://www.facebo...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී ඇත
20 වැනි අවස්ථා සංශෝධන ‘බෝම්බය’ පාර්ලිමේන්තුව තුළට ප්‍රවාහනය කර දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් බාර ගෙන ඇති කොන්ත්‍රාත්තුව ඉටු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි බව දැන් පැහැදිලි වෙමින් ඇත. පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදයේදී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ඇතුළු කරමින් එම බෝම්බය සක්‍රීය කිරීමට ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීම අනිවාර්යයෙන්ම සිදුවන බවත්, ඊට අදාළ කටයුත්ත නිහඬවම සිදුවන බවත් එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. එය එක් රැයකින් සිදු කිරීම්ට හැකි කාර්යයක් නොවන බවද මහ ලේකම්වරයාවරයා කියා සිටියේ මව්බිම පුවත්පත්ට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු ...
අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ලබන මස 30 වැනිදා අධනදා අධිකරණය හමුවේ චෝදනා කෙටුම්පතක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිට නියෝග කළා. ඒ මෙම නඩුව අග විනිසුරු ප්‍රියසද් ඩෙප් සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුව...
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලිසිය පැවසුවේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වෙනි සංවත්සරය යෙදෙන මෙම සැප්තැම්බර් 02දා වන විට සම්මුතිවාදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟි පළ කර ඇතැයි තිලංග සුමතිපාල හිමිකාරත්වය යටතේ පළවන ලක්බිම ඉරිදා පුවත්පත පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමින් සඳහන් කර තිබේ. පසුගිය පළාත් පාලන මැතිව...
ශ්‍රී ලංකාව චීන රජයෙන් රුපියල් බිලියන 1029ක ණය මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ. 2005 සිට 2017 අතර වසර 12කදී මෙම ණය මුදල ලබාගෙන ඇති බව හෙළි වී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ Sunday Times මාධ්‍යවේදියකු මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කළ අයැදුම්පතක් නිසාය. ඒ අනුව චීනයේ සී.ඩී.බි.සී. ආයතනයෙන් හා ඊ....
සිරගත වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පොතක් ලිවීම අරඹා ඇතැයි වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. සිංහල බෞද්ධ රටේ භික්‌ෂුවට සහ බෞද්ධයාට අත්ව ඇති ඉරණම සහ රෝම ලන්දේසි නීතිය අප රටට ගැළපේදැයි තේමාවන් එම පොතට පාදක වී ඇති බව වාර්තා වේ. එසේම ඥනසාර ...
යාපනයේ තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී පොලිස් නිලධාරීන්ව කඩුවලින් කැපීමට සූදානම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තැබූ සිද්ධියේ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට යෑමේදී පොලිසියට මෙම අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දීමට සිදු වු අතර...
වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරණ සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇති බැවින් එම සංශෝධන පනත්කෙ ටුම්පත ඉවත්කරගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පියවර ගෙන තිබේ. ලංකා ලීඩ් නිව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...