Uncategorized

එළඹෙන නොවැම්බර් මස පළමු වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 02 සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද(18) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පොහොට්ටුව පුපුරන බවට පසුගිදා මාධ්‍ය හමුවක් අමතමින් මහින්ද සමරසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිඳු දිනක පොහොට්ටුව පුපුරන්නේ නැති බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව ආදරය බවත් ඔහු සමඟ සිටින නිසා ජනතාව අපටද ආදරය බවත් මන්ත්‍රීවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More