Uncategorized

එළඹෙන නොවැම්බර් මස පළමු වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 02 සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද(18) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පොහොට්ටුව පුපුරන බවට පසුගිදා මාධ්‍ය හමුවක් අමතමින් මහින්ද සමරසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිඳු දිනක පොහොට්ටුව පුපුරන්නේ නැති බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව ආදරය බවත් ඔහු සමඟ සිටින නිසා ජනතාව අපටද ආදරය බවත් මන්ත්‍රීවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More