ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීම අනිවාර්යයෙන්ම සිදුවන බවත්, ඊට අදාළ කටයුත්ත නිහඬවම සිදුවන බවත් එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

එය එක් රැයකින් සිදු කිරීම්ට හැකි කාර්යයක් නොවන බවද මහ ලේකම්වරයාවරයා කියා සිටියේ මව්බිම පුවත්පත්ට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ.

පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත්, එයින් පසු පක්ෂය මහා සම්මේලනය කැඳවා සංවිධාන ශක්තිය පෙන්වා ශක්තිමත් කරගතයුතු බවත් මහලේකම්වරයා පවසයි.

මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ. ‘‘අපි දැන් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. අපේ සංවිධාන ශක්තිය පුළුල් කරගෙන හැකි ඉක්මනින් පක්ෂ මහා සම්මේලනය කැඳවන්න ඕනෑ. හැමෝගෙම අදහස වන්නේ අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා යන්න ඕන කියන එකයි. හැබැයි ඉවත් වෙලා අපි මොනවද කරන්නේ? ඒක තවත් ප්‍රශ්නයක්. අපේ ඉවත් වීම කියන්නේ ප්‍රධානන හතුරා වන එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමයි. ඇයි අපි ඒකට ඉඩ තියන්නෙ.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More