දේශීය පුවත්

සිරගත වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පොතක්‌ ලිවීම අරඹා ඇතැයි වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

සිංහල බෞද්ධ රටේ භික්‌ෂුවට සහ බෞද්ධයාට අත්ව ඇති ඉරණම සහ රෝම ලන්දේසි නීතිය අප රටට ගැළපේදැයි තේමාවන් එම පොතට පාදක වී ඇති බව වාර්තා වේ.

එසේම ඥනසාර හිමියන් පොත් පත් කියවීම සිදු කරමින් ඇති බවත් රැඳවියන්ට භාවනා වැඩසටහන් හා ධර්ම දේශනා පවත්වමින් සිටින බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

ඥනසාර හිමියන් තවදුරටත් අමුත්තන් හමුවීම ප්‍රතික්‍ෂේප කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More