සීමා නීර්ණය වාර්තාව සඳහා විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මේ බව සඳහන් කළේය. සීමා නීර්ණය වාර්තාවේ සමහර තැන්වලදී ඒකාබද්ධ විපක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවද ඒ මහතා පැවසීය. ...
අද වන විට දේශපාලකයා හා අපරාධකරුවා සමඟ පවතින සම්බන්ධතාවය හදුනා ගත නොහැකි තරමට පත් වි ඇති බව ප්‍රවීන මාධ්‍යවේදි වික්ටර් අයිවන් පවසයි. පසුගියදා කොළඹදි පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය. “දේශපාලකයෝ අපරාධකාරයෝ මතත්, අපරාධකාරයෝ දේශපාලකයෝ මතත් යැපෙන ක්‍රමයක් මේ රටේ ස්ථාපිත වුණා. ඒක කොච...
මේ දිනවල සිංගප්පූරු - ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන දේශපාලන සහ ආර්ථික අංශවල බලවත් අවධානයට ලක්ව ඇත. මේ ගිවිසුමට අදාළව වඩාත්ම සුවිශේෂි කරුණක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද පසුගිය දිනක මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර තිබුණි. එනම් සිංගප්පූරු- ශ‍්‍රී ලංකා...
ශ්‍රි ලාංකේය සිනමා ක්ෂත්‍රයෙහි නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලත්,මාලිනී ෆොන්සේකා රංගවේදිනිය කළ අඩසිය වසක කලා මෙහෙවර වෙනුවෙන් පිදෙන අභිනන්දනීය හරසර ප්‍රණාම උළෙලක් ඊයේ (22)කොළඔ බණ්ඩාර නායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම උළෙලේදී මා...
සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය වරුන්ගේ , එම අමාත්‍යාංශවල ලේකම් වරුන්ගේ ඇතුළු රට පුරා සිටින සියළු ම ගුරුවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ කාරුණික අවධානය වෙනුවෙන් ලියමි. රටේ පාසල් පිරෙන්නට ළමයින් සිටිනා නමුදු රෝහල් පිරෙන්නට ලෙඩුන් ද, සිරගෙවල් පිරෙන්නට අපරාධකරුවන් ද ඇත . එසේ නම්... ඇත්තටම කිවහැක්කේ "අධ්‍යාපනය...
රජය විසින් නිකුත් කර ඇති නව ගැසට් පත‍්‍රයක් නිසා මෝටර් රථ මිල නැවතත් ඉහල යන බව වාහන ආනයනකරුවෝ පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ නව ගැසට් පත‍්‍රය මගින් කලින් මෝටර් රථවවලට වසර හතක් තිස්සේ අය කරන ලද බදු මුදල එක්වර ගෙවීමට සිදුව ඇති බවයි. ඒ අනුව මෙම මෙම නියමය බලපැවැත්වෙන්නේ ධාරිතාව 1800cc ට ඉහල පෙට්‍රල...
අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරයට විරෝධය පලකරමින් යාපනයේ වඩමරච්චි නැගෙනහිර පළාතේ ධීවර සංවිධාන ඊයේ (22) දහවල් එම ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වූහ. එම විරෝධතාවයට හේතුව වූයේ යාපනයේ මයිලිට්ටි ධීවර වරාය සංවර්ධනය කිරීමට පෙර වඩමාරච්චි ධීවරයින්ගේ ප්‍රශ්න විසදීම අවශ්‍ය බවත් වඩමාරච්චි ධීවර...
ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු පෙරළියක් සිදු කිරීමට සූදානම් වන්නේ නම් තම කණ්ඩායමේ පූර්ණ සහාය ඒ සඳහා හිමිවන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. එවැන්නක් සිදු වන්නේ නම් අතිශය රහසිගතව සිදුවිය යුතු බවත්, ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලුදෙනාගේ ඒකමතික එකඟතාවය හිමිවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. අගමැතිවරයාට එහෙ...
උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි. සැකකරු පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කන්දය...
ශ්රී ලංකාව විසින මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අවාසනවාක බවත ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඇමෙරිකානු හා හංගේරියානු ජාතික ජොර්ජ් සෝරෝස් පවසයි. ඔහු පවසන්නේ පිලිපීන ජනපති ඩුටාර්තේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන ආකාරය තවත් කෙනෙකු විසින් අනුගමනය නොකළ යු...
පසුගිය පාලනය සමයේ සිටි හමුදා නිලධාරින්ගෙන් සහ බුද්ධි අංශ නිලධාරින්ගෙන් පළි ගැනිමේ අරමුණින් වත්මන් රජය කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (22) කොළඹ එම පක්ෂ කර්යාලයේ පැවති මාධය හමුවකදි මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බ...
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා අද (22) කොළඹ හා හම්බන්තොට වරායන්හි සංචාරයක නිතර විය. ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා ...
අමරණිය දින තුන ඊයේ අද සහ හෙට උතුරැ කොරියානුවන් සහ දකුනු කොරියානුවන් එකිනෙකාගේ දින දර්ශනයන්හි ඒවා අමරණියන් දිනයන් බවට සටහන් තබනවාට කිසිදු සැකයක් නොමැත. උතුරැ කොරියානු නායකයා දකුනු කොරියානුවන්ට උතුරැ කොරියාවෙි වෙසෙන සිය මවු පියවරැ, ඥාතින් හා හිතමිතුරන් දැක බලා ගැනීමට ඊයේ සිට දින 3 ක කාලයක් ලබා...
රනිල් වික්‍රමසිංහ මහතා නැවත මිස්ටර් ක්ලීන් කරන මෙහෙයුමක් දියක් වෙමින් පවතින බව ඒකාබද්ධ වික්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහ...
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මූලික වටයේ තරග හතරෙන් දෙකක් ජය ගත් ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්‌ඩායමට අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට අනෙක් කණ්‌ඩායම් දක්‌වන දක්‍ෂතා දෙස බලා සිටීමට සිදුව තිබේ. එයට හේතුව ඉන්දීය කබඩි කණ්‌ඩායම සමග පැවැති තරගය ලකුණු 38-12 ක් වශයෙන...
භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාව ප්‍රාප්ත සෙහොයුරු චන්ද්‍ර රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහාත් ලබන මාසයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන රැළියක් ඇමතීම සඳ...
රංගන ශිල්පිණියන් සහ නිරූපණ ශිල්පිණියන් පිළිබඳ බොහෝ ආන්දෝලනාත්මක පුවත් පසුගිය දිනවල වාර්තා විය. ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියන් දෙදෙනෙකු පිළිබඳ තවත් එවැනි පුවතක් ලීඩ් ගොසිප් වෙත වාර්තා වෙනවා. ඒ රංගන ශිල්පිණි මහේෂි මදුශංකා සහ තනාශා හතරසිංහ පිළිබදවයි. පසුගිය දින කටුනායක සිට සිංගප්පූරුව බලා පියාසර...
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් පිරිසක් හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (21) සවස යාපනයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්විණි. මේ සාකච්ඡාව ආවරණය කිරීම පිණිස මාධ්‍යවේදීන් පිරිසක් අදාල හෝටලය වෙත ගො...
බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවට අධික වියදමකින් යුතු පුටු, විදෙස් රටකින් ගෙන්වීමේ සූදානම පිළිබඳව ඊයේ රැස්වූ එම පළාත් සභා මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද ඇති විය. එහිදී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇමැති ගාමිණී තිලකසිරි මහතාටද මෙසේ චෝදනාවක් එල්ල කරනු ලැබිය. “දැන් ඔ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...