මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම නීති විරෝධී නම් 2015 වසරේදි අග්‍රමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමද එවැනිම නීතිවිරෝධි ක්‍රියාවක් බව නව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදින් නැගු ...
මන්ත්‍රී වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්කරන ලෙස එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසකච්චි, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ විසින් කථානයක වෙත සිදුකල ඉල්ලීම කථානයකවරයා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇත.
ගූගල් සෙවුම් යන්ත්‍රයේ තවමත් අගමැති ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු සිය ෆේස් බුක් පිටුවට අදහස් දක්වමින් මේ බව සඳහන් කරයි. “මේ කාලේ ලොකුම ප්‍රශ්ණයක් ලංකාවේ අගමැති කවුද කියලා. මෙහෙම ප්‍රශ්ණයක් ආවම මම ගූගල් සර්ච් කරලා තමයි අහන්නේ. අ...
මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව අද (30) දිනයේ දී ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.6722 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 175.5637 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක විකුණ...
නව අගමැතිවරයා පත් කිරීමට එරෙහිව විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති උද්ඝෝෂණයට රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම හා පොදු දේපළවලට හානි කිරීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද(30) නියෝගයක් නිකුත් කළේය. එසේම මහජන සෞඛ්‍යට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණය පැවැත්වී...
හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාව ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු දක්වා අඩු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. ඒ අනුව එක් ඇමැතිවරයකුගේ ආරක්ෂාව සඳහා සිටි ආරක්ෂකයින් 07 දෙනා ආරක්ෂකයින් 02 ක දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. මීට පෙර හිටපු අගමැති ආරක්ෂාව අඩු කිරීමට පියවර ගත් අතර අද (30) සිට හිටපු ...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර සාකච්චා වූ කාරණා මෙතෙක් වාර්තා නොවෙයි. දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරයි. මේ අතර රටේ උද්ගතව ඇති තත...
එක්සත් ජාතික පක්ෂය සිය පාක්ෂිකයින් අද (30) දිනයේ කොළඹට කැඳවා තිබේ. නව ආණ්ඩුව නීති විරෝධී බවත්, ඊට එරෙහිව ජනතා විරෝධයක් කොල්ලූපිටිය මංසන්ධියේදී අද සිදු කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පවසයි. යුක්තියේ හඬ නගන ජන බලයකින් අද කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම අසල සියලු දෙනා රැස්වෙ...
මංගල සමරවීර යටතේ ක්‍රියාත්මක වන බවට සැක කෙරෙන සමාජ ඡාලා සහ වෙබි අඩවි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බුද්ධි අංශ වලට උපදෙස් ලබා දී තිබේ. ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි ප්‍රභූ ආරක්ෂකයන්ද පොලිස්පතිවරයාගේ නියෝග මත 29 සඳුදා සිට ඉවත් කර ඇත. පසුගිය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මංගල සමරවීර යටතේ ක්‍රියාත්මක වන ...
රටවල්හ 17ක සහයෝගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිල්යෙන් ඉල්ලීමක් කිරීමට නව රජය තීරණය කර ඇත. ජිනීවා යෝජනාවට එකඟත්වය පළ කරන ලද්දේ ජනාධිපති වරයාගේ අනුමැතියකින් තොරව හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා බවත් මේ නිසා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56 දෙන...
සිය ධුරයේ වැඩ භාර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය. කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවිය. මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද පූජිත ජයසුන්දර මහතා කටයුත...
පවතින දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ වෙනස් වන්නේ දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටියි. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ සියළු මන්තී‍්‍රවරුන් මෛතී‍්‍ර - මහින්ද නව ආණ්ඩුවට සහාය පළ කරන්නේ යැයි අනුමාන කලහොත් මේ වනවිට ඔවුන්ට හිමි මුළු මන්තී‍්‍රවරුන් ගණන 100 දෙනෙකි. එක්...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අරලිය ගහ මන්දිරයට පැමිණ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට පවසා තිබේ. මෙහිදී ඔහු කළ කතාව මේ ආකාරයෙනි. “මගේ ආදරණීය මිත්‍රයා (රංජිත් මද්දුම බණ්ඩාර). මට දුකයි මේ දකුණේ රුහුණේ මිනිහෙක් වරද්ද ගත්ත වරද්දා ගැනීමට. යකෝ අගමැති කම ඕනනම් පිනට ගන්න ඕනැයේ නේද ...
නව රජයේ ඇමති තනතුරු කිසිවක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඇමති ධුර බාර නොගැනීමට ද තීරණය කර තිබේ. ඒ අනුව කැබිනට් ඇමතිධූර දැනට 17ක ප්‍රමානයක් පුරප්පාඩුව පවතින ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවෙමින් පවතී. 1). ගරු මහින්ද රාජපක්ෂ: මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය 2). ගරු. නිමල් සිරිපාල ද සිල්වා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය 3). ගරු. ආචාර්ය සරත් අමුණුගම: විදේ...
පටු දේශපාලන තර්කවලින් ඉවත්ව ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා සියලු දෙනාට එක්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි. මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරයේ දී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
බංගලාදේශයේ හිටපු අගමැතිනී බේගම් ඛලීඩා සියාට සත් වසරක සිරදඬුවමක් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඒ පුණ්‍ය අරමුදලකින් ඩකා මිලියන 31.5 ක මුදලක් අවභාවිතා කිරිම හා බලය අයුතු ලෙස භාවිතා කිරිමට එරෙහිව ඇයට චෝදනා එල්ල වී ඇත.
කතානායක කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිං...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම ව්‍යාවස්ථානුකුලව සිදු කර ඇති බව නීතීපතිවරයා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි. මෙම තිරණය කතානායක කරු ජයසුරිය වෙත දන්වා ඇතැයිද සදහන්ය. මේ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ. අප කළ විමසී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...