එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි ජනබලවේග සන්ධානය එළඹෙන මහ මැතිවරණයට හංසයා ලකුණින් තරග කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා තිබේ. ඒ, සඳහා විපක්ෂ නායක සජිත් ප...
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවා කාලය ලබන මාර්තු 15 දිනෙන් අවසන් වීමෙන් පසුව පුරප්පාඩු වන පොලිස්පති පුටුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු තරග වදිමින් සිටින බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් පිළිබඳ ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ පසුවිපරම් කරමින් සිටින බවට හියුමන් රයිට්ස් වොච් විසින් කරන ලද චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කර ඇත. හියුමන් රයිට්ස් ව...
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් සිව් දෙනෙකුට මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස පාර්ශ්වය වෙත දැනුම් දී ඇත. එජාප නායකයා මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ කථානායක කූ ජයසූරිය, විපක්ෂ නා...
ජිනීවා නුවරදී හෙට (24 වැනිදා) ආරම්භ වන හතළිස්තුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සැසියට යෝජනා පහක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව 2015 ඔක්තෝබර් මාසයේදී 30/1 හා 2017 මාර්තු මස අංක 34/1 දරන යෝජනා හා <...
30/1 , 34/1 හෝ 40/1 හෝ කුමන යෝජනාවකින් ඉවත් වුවත් සම්මත වී ඇති යෝජනාව අහෝසි වන්නේ නැහැ. සම්මත වූ යෝජනාවක් අහෝසි කිරීමට සෙසු සාමාජික රටවල් එකඟ විය යුතුය. ආණ්ඩුවේ යෝජනාව අගය කරන නමුත් ඒ මඟින් උවමනා දේ සිදු නොවන බව වෛද‍්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා ඊට අදාළව දීර්ඝ විස්තරාත්මක පැහැ...
කාලයත් සමඟ වෙනස් වෙමින් ඉදිරියට යාමෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට කිසි දිනක බලය ලබාගත නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දේශපාලන පක්ෂයක ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීම බවත් බලයක් නැ...
පොදුජන පෙරමුණේ නායකයින් පසුගිය 17 වැනි දින කඩිමුඩියේ එක් දිනක් ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නමින් දේශපාලන සන්ධානයක් හැදුවත් ඡන්දය ඉල්ලන්නේ පොදු ජන පෙරමුණ පක්ෂයෙන් බව ඉරිදා දිවයින පුවත්පතේ මාධ්‍යෙවේදී අනුර බාලසුරිය සහ අරුණ බෝගහවත්ත වාර්තා කරයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ ...
රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශ...
2021 මාර්තු මස වන තෙක් ජිනීවා යෝජනාවෙන් ඉවත් විය නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ පැවසීය. එම යෝජනාව සම්මත වූවක් නිසා එලෙස ඉවත් විය නොහැකි බව එම ආරංචි මාර්ග කීවේය. එහෙත් බි‍්‍රතානය රාජ නීතිඥ ජෙප්වි නයිස් පැවසුවේ මේ යෝජනාවට හිටපු ජනපති අවසරය නොලැබීම නිසා එය නීති ව...
යහපාලන රජය යටතේ නාවික හමුදාවේ රහස් තොරතුරු අඩංගු ලිපිගොනු 200 ක් අතුරුදන් වී ඇත. මේ ලිපිගොනු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහ බටහිර රටක කොළඹ පිහිටි තානාපති කාර්යාලයටද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවටද ලැබී ඇතැයි ආරංචි මාර්ග හෙළි කළේය. යහපාලන රජය විසින් පත් කරන ලද නාවික හමුදාපතිවරයකු...
පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ගිය අතුරු සම්මත ගිණුම වැළකී යෑමෙන් සිංහල අවුරුද්දට කැවුම් කිරිබත් හදාගෙන සතුටු වීමට ගම්බද ජනතාවටත් කම්කරු ජනතාවටත් තිබූ අවස්ථාව වැළකී ගියේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී ඊයේ (21 දා* මහනුවරදී පැවැති ශ‍්‍රී ලං...
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (21දා* පෙරවරුවේ මල්වතු මහා විහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන මහනාහිමියන් බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගත්තේය. විපක්ෂ නායක සජිත් පේ‍්...
ජනපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වී ගොවියා රැකබලා ගැනීම සඳහා ප්‍රභල පියවර රැසක් ගෙන ඇති තත්වයක් යටතේ භාණ්ඩාගාර නිලධාරීන් ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක නිරත වී සිටින බව වාර්තා වේ. පාන්පිටි මාෆියාව විසින් මෙහෙයවනු ලබන බවට චෝදනාවට ලක්වී ඇති යම් නිලධාරීන් පිරිසකගේ මැදිහත්විම...
කොළඹ නගරයේ රාජ්‍ය අයතනවල ආරක්ෂක සේවා රාජකාරී කළ සිවිල් ආරක්ෂකයින් එම රාජකාරීවලින් ඉවත් කිරීමේ කාලය ලබන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ආරක්ෂක බළකාය කියයි. මේ වන විට කොළඹ හා තදාසන්න රාජ්‍ය ආයතන 136 ක ආරක්ෂක සේවාවන් සිවිල් ආරක්ෂක බළකාය මගින් සිදු ක...
ඉදිරි මහ මැතිවරණයේදී , අවතැන් කඳවුරුවල රැදී සිටින ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් රැඳී සිටින ස්ථානයේම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේ අද(21) වව්නියාවේ පැවති ලෝක සමාජ සාධ...
ශ්‍රී ලංකාවේ බහුජාතික සමාගමක් විසින් නිශ්පාදනය කරන සබන් නිශ්පාදනවල සෝඩියම් ඇල්කයිල් සල්ෆේට් සහ සෝඩියම් ඩොඩෙසයිලි බෙන්සීන් සල්ෆේට් යන රසායන ද්‍රව්‍ය අඩංගුකර ඇති බව පෙන්වා දෙමින් කොළඹ වාණිජ්‍ය අධිකරණයට ඉදිරිපත් වූ නඩුවකට අදාල තොරතුරු ඇතුලත් ලිපියක් ‘‘ලංකා ලීඩ් නිව්ස්‘...
ඊයේ දින ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා අතර පැවැත්වූ සාකච්ඡාවක් අවසන් වීමට පෙර හදිසියේම ජයසුන්දර මහතා නැගිට ගොස් ඇති බව වාර්තාවේ. ඒ මහතා විසින් යවන ලද චක්‍රෙල්කයකට එරෙහිව ලේකම්වරුන් විසින් මතු කළ විරෝධතා නිසා එම රැස්වීම කැඳවා ඇත. ඇමතිවරුන්ගේ පුද්ගලි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී. ශ්‍රී ලංකා න...
ඉදිරි යල කන්නයේ සිට වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා නොමිලේ කාබනික පොහොර දීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...