දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ බහුජාතික  සමාගමක් විසින් නිශ්පාදනය කරන සබන් නිශ්පාදනවල සෝඩියම් ඇල්කයිල් සල්ෆේට් සහ සෝඩියම් ඩොඩෙසයිලි බෙන්සීන් සල්ෆේට් යන රසායන ද්‍රව්‍ය අඩංගුකර ඇති බව  පෙන්වා දෙමින් කොළඹ වාණිජ්‍ය අධිකරණයට ඉදිරිපත් වූ නඩුවකට අදාල තොරතුරු ඇතුලත් ලිපියක්  ‘‘ලංකා ලීඩ් නිව්ස්‘‘ අප වෙබ් අඩවියෙහි පසුගියදා පළකරන ලදි.

එම ලිපිය පළවීමත් සමග බහුජාතික සබන් මාෆියාකාරයින් විසින් මේ වන විට ලංකා ලීඩ් නිව්ස් අප ආයතනයට දුරකථන අමතුම්, ඊමේල් සහ කෙටි පණිඩිඩ මාර්ගයෙන් තර්ජනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටිති. පුරවැසි කොලම ඔස්සේ වසර ගණනාවක් තිස්සේ ලිපි පළ කරමින් අපි සැමදා නියෝජනය කළේ මහ ජනතාවය.

එම ලිපියට අනුව පැමිණිලිකාර බහු ජාතික සමාගම විසින් නිශ්පාදනය කරන සබන් වර්ග කුඩා දරුවන්ගේ ශරීරයට ඉතා අහිතකර බවත් ඇස්පෙනීමේ දුර්වලතා ඇති කරන රසායනික ද්‍රව්‍ය ඇති  බවටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති වාර්තාද ඊට ඇතුලත් කර තිබූ අතර මහජනතාවගේ දැනුවත්වීම පිණිස අප නැවත වටයකින් එම ලිපිය සහ අදාළ පුවත මෙසේ පළ කරන්නෙමු.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න

ඇස් පෙනීම දුර්වලද – හේතුව භූත දෝෂයකි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More