දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ බහුජාතික  සමාගමක් විසින් නිශ්පාදනය කරන සබන් නිශ්පාදනවල සෝඩියම් ඇල්කයිල් සල්ෆේට් සහ සෝඩියම් ඩොඩෙසයිලි බෙන්සීන් සල්ෆේට් යන රසායන ද්‍රව්‍ය අඩංගුකර ඇති බව  පෙන්වා දෙමින් කොළඹ වාණිජ්‍ය අධිකරණයට ඉදිරිපත් වූ නඩුවකට අදාල තොරතුරු ඇතුලත් ලිපියක්  ‘‘ලංකා ලීඩ් නිව්ස්‘‘ අප වෙබ් අඩවියෙහි පසුගියදා පළකරන ලදි.

එම ලිපිය පළවීමත් සමග බහුජාතික සබන් මාෆියාකාරයින් විසින් මේ වන විට ලංකා ලීඩ් නිව්ස් අප ආයතනයට දුරකථන අමතුම්, ඊමේල් සහ කෙටි පණිඩිඩ මාර්ගයෙන් තර්ජනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටිති. පුරවැසි කොලම ඔස්සේ වසර ගණනාවක් තිස්සේ ලිපි පළ කරමින් අපි සැමදා නියෝජනය කළේ මහ ජනතාවය.

එම ලිපියට අනුව පැමිණිලිකාර බහු ජාතික සමාගම විසින් නිශ්පාදනය කරන සබන් වර්ග කුඩා දරුවන්ගේ ශරීරයට ඉතා අහිතකර බවත් ඇස්පෙනීමේ දුර්වලතා ඇති කරන රසායනික ද්‍රව්‍ය ඇති  බවටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති වාර්තාද ඊට ඇතුලත් කර තිබූ අතර මහජනතාවගේ දැනුවත්වීම පිණිස අප නැවත වටයකින් එම ලිපිය සහ අදාළ පුවත මෙසේ පළ කරන්නෙමු.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න

ඇස් පෙනීම දුර්වලද – හේතුව භූත දෝෂයකි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානයට ආධාර කිරීම නවතා දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශාලතම දායකයා වන අමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයේ සාමාජික රටවල් 194 ම COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් බරපතල...


Read More

කොරෝනා පරීක්ෂණ අවුල ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික මතය ලෝක සම්මතයට පටහැනියි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්...


Read More

කොරෝනා පාලන වැරදි නිවැරදි කරගැනීම සඳහා ජාතික සංවිධාන වලින් දීර්ඝ උපාය මාර්ගික පැහැදිළි කිරීමක්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට ව...


Read More