දේශීය පුවත්

පොදුජන පෙරමුණේ නායකයින් පසුගිය 17 වැනි දින කඩිමුඩියේ එක් දිනක් ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නමින් දේශපාලන සන්ධානයක් හැදුවත් ඡන්දය ඉල්ලන්නේ පොදු ජන පෙරමුණ පක්ෂයෙන් බව ඉරිදා දිවයින පුවත්පතේ මාධ්‍යෙවේදී අනුර බාලසුරිය සහ අරුණ බෝගහවත්ත වාර්තා කරයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති සන්ධානයේ දේශපාලන නායකයෙකු පවසන්නේ එය සිදුවිය හැකි දෙයක් බවය. ඔහුට අනුව හදිසියේ සන්ධානයක් හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂ එක්වී ජාතිකවාදී  වාමවාදී සන්ධානයක් හැදීම වැළැක්වීමටය.

දැන් නමට හෝ සන්ධානයක් හැදුව නිසා ඔවුන්ට සන්ධාන බැහැ. අන්තිම මොහොතේ පොහොට්ටුව ලකුණින් පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉල්ලන්න වෙනවා. කුඩා පක්ෂ වලට තනි තනිව විවිධ දිස්ත්‍රික්ක වලට අපේක්ෂකයින් ඉදිරිපත් කළ හැකි බවට මත පළවන්නේ ඒ නිසයි. ඒ ඔහුගේ විග්‍රහය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානයට ආධාර කිරීම නවතා දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශාලතම දායකයා වන අමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයේ සාමාජික රටවල් 194 ම COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් බරපතල...


Read More

කොරෝනා පරීක්ෂණ අවුල ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික මතය ලෝක සම්මතයට පටහැනියි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්...


Read More

කොරෝනා පාලන වැරදි නිවැරදි කරගැනීම සඳහා ජාතික සංවිධාන වලින් දීර්ඝ උපාය මාර්ගික පැහැදිළි කිරීමක්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට ව...


Read More