දේශීය පුවත්

පොදුජන පෙරමුණේ නායකයින් පසුගිය 17 වැනි දින කඩිමුඩියේ එක් දිනක් ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නමින් දේශපාලන සන්ධානයක් හැදුවත් ඡන්දය ඉල්ලන්නේ පොදු ජන පෙරමුණ පක්ෂයෙන් බව ඉරිදා දිවයින පුවත්පතේ මාධ්‍යෙවේදී අනුර බාලසුරිය සහ අරුණ බෝගහවත්ත වාර්තා කරයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති සන්ධානයේ දේශපාලන නායකයෙකු පවසන්නේ එය සිදුවිය හැකි දෙයක් බවය. ඔහුට අනුව හදිසියේ සන්ධානයක් හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂ එක්වී ජාතිකවාදී  වාමවාදී සන්ධානයක් හැදීම වැළැක්වීමටය.

දැන් නමට හෝ සන්ධානයක් හැදුව නිසා ඔවුන්ට සන්ධාන බැහැ. අන්තිම මොහොතේ පොහොට්ටුව ලකුණින් පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉල්ලන්න වෙනවා. කුඩා පක්ෂ වලට තනි තනිව විවිධ දිස්ත්‍රික්ක වලට අපේක්ෂකයින් ඉදිරිපත් කළ හැකි බවට මත පළවන්නේ ඒ නිසයි. ඒ ඔහුගේ විග්‍රහය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More