දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකර මගින් ද අමරවීර යන මහත්වරුන් ද එම සාකච්ඡාවට සහභාගී වී ඇත.

සන්ධානයෙන් තරග කිරිමේ දී පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන චෝදනා නව යෝජනා කටයුතු මැතිවරණ ව්‍යාපෘතිය මෙහෙයවීම ආදිය සම්බන්ධයෙන් එහිදී පිරිස අතර පැය එකහමාරකට අධික කාලයක් සාකච්ඡා පැවැති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා පාලනයේ කියුබාව පරමාදර්ශය – පරීක්ෂණ වැඩි කිරීමෙන් රෝගය පාලනය කළ හැටි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් භාගයකට ප්‍රමාණයක් වාසය කරන එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි සංචාරකයින...


Read More

දිස්ත්‍රික්ක 18 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍...


Read More

තම සන්තකයේම තිබුණු රුපියල් 200න් 100ක් දීලා කොරෝනා නිසා අසරණ වූ අයට උදව් කරන්න කියපු උතුම් අම්මා (Video)

මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මහ...


Read More