දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හටගන්නා නිව්මෝනියා තත්ත්වය මර්දනයට ජපන් වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති අවිගන් නැමති ඖෂධය සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි. ජපාන වෛද්‍ය පර්යේෂකයන් මෙම ඖෂධය  නිර්මාණය කර ඇත්තේ වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිවයි. චීනයේත් ජපානයේත...

අනුරාධපුර බන්ධනාගරයේ  සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් තිදෙනකු තුවාල ලබා තිබේ. මේ වන විට ගින්නක්ද හට ගෙනතිබේ. කෙරොනා  යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි. ගින්න සහ තතත්ය පාලනය සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකා...

පසුගිය 14 සහ 15 යන දිනවල ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි දේවගැතිවරයෙකු විසින් යාපනයේ පල්ලියකදී පවත්වන ලද දේව මෙහෙයක් නිසා 150 කට අධික පිරිසක් COVID-19 වෛරසයට නිරාවරණය වන්නට හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර චාල්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියි. එම දේවගැතිවරයාට මේවනවිට වෛරසය ආසාධනය වී ඇති බවට හඳ...

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද(21) දිනයේ නව ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි. මේ අතර අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබු පුද්ගලයින් සිව් දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ප...

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ...

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  පැවසුවේ, අද(21) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වු බවයි. මෙම කොරෝනා වෛරස ආසාදිතයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා...

පසුගිය ජනවාරි මාසයේ 27 වනදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරය පිණිස පැමිණි චීන ජාතික 44 හැවිරිදි කාන්තාව මෙරටින් හමුවූ පළමු COVID-19 ආසාදිත රෝගියා ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී හඳුනාගත් අතර ඇය අංගොඩ අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කරනු ලැබීමෙන් පසු පෙබරවාරි මස ...

හෝමාගම මුලික රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට පමණක් ප්‍රතිකාර කරන බව හෝමාගම මුලික රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසිය. දැනට එම රෝහලේ සිටින රෝගින් වෙනත් රෝහලකට මාරු කර යවන බවද වෛද්‍යවරයා සදහන් කළේය. ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළ...

කොවිඩ් 19 රෝගීන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් වාර්තා වන බවයි. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ර...

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තාවේ. ඔහු එසේ කටයුතු කරන්නේ තමන්ගේම අදහසක් මත වන අතර බත්තරමුල්ලේ ඔහු සිටින නිවසට වී නිරෝධායනයේ නිර...

සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා  කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු  ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ. එම තත්ත්ය අනාවරණය වීමෙන් පසුව කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් දැඩි නොසන්සුන්තාවයකට ප...

කොරෝනා වෛරසය මැඩලිමට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමක් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රේලියානු ...

‍කොරෝනා යැයි සැක ගැබින් කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේදී කාසල් කාන්තා රෝහලේදී සාර්ථකව සිදුව ඇත. මව සහ දරුවා දෙදෙනාම සුවෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සියලු අවදානම් රැගෙන මෙවැනි අර්බුදකාරී අවස්ථාවක භාරදූර වගකීමක් වුවද නොපැකිළිව ඉටුකරන එහි සෞඛ්‍...

මෙවර මහමැතිවරණයට තරග කිරීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා‌ගේ නම එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ ඇතුළත්ව නැත. අවම වශයෙන් ‌මෙම පාර්ශ්ව ‌දෙකේ ජාතික ලයිස්තුවේ ‌හෝ ඒ මහතාගේ නම ඇතුළත්ව ‌නොමැති බව දැනගන්නට තිබේ. ඒ මහතා නිකුත් කළ නිවේදනයේ ‌මේ බව ...

කොවිඩ් 19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් නව රෝගීන් වාර්තා වී නොමැත. හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම පැවසුවේ බ්‍රහස්පතින්දා වන විට වුහාන් සහ හුබෙයිහි COVID-19 රෝගීන් 50,005 සහ 67,800 ක් ලෙස තහවුරු වී තිබුණ බවයි. හුබෙයි පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉ...

IDH වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලද වහාම කොරෝනා රෝගීන්ට ලබාදීමට යම් ඖෂධ වර්ගයක් සූදානම් කර තිබෙන බව කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ සාමාජිකාවක් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි. අදාළ ඖෂධය කුමක්දැයි මේ මොහොතේ සදහන් කිරීම උචිත නොවන බවත් අවශ්‍ය තරම් ඖෂධ රාජ්‍ය...

රට තුළ කොරෝනා වසංගත තත්වය පාලනය කර අවසන් වෙනතුරු මිලිටරිකරණයෙන් හෝ ඒකාධිපතියකු ලෙසින් හෝ රටේ විනය ඇති කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.  

ඇදිරි නීතිය කඩ කරමින් නිවසක පැවැති සාදයකදී බීමත්ව ගීත ගයමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය. බණ්ඩාරවෙළ කිණිගම මහඋල්පොත ප්‍රදේශයේ නිවසක පැවැති උත්සවයකදී මෙලෙස මෙම පිරිස බීමත්ව සිට ඇති බව පොලිසිය කීය. පොලිස්...

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 02 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 72 දක්වා ඉහළ ගොස් ඇති  බව සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ග...

ආක්‍රමණය කර තිබේ.ඊයේ දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,266 කි. ඊයේ දිනයේදී පමණක් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 1235 කි. කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ මියගිය සංඛ්‍යාව 3248 ක් වූවද ඉතාලියේ මියගිය සංඛ්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...