ඇදිරි නීතිය කඩ කරමින් නිවසක පැවැති සාදයකදී බීමත්ව ගීත ගයමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙළ කිණිගම මහඋල්පොත ප්‍රදේශයේ නිවසක පැවැති උත්සවයකදී මෙලෙස මෙම පිරිස බීමත්ව සිට ඇති බව පොලිසිය කීය.
පොලිස් නිලධාරීන් එම නිවසට ගිය අවස්ථාවේදී පොලිසිය දැක පිරිසක් පලාගිය බව පොලිසිය කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...