කොවිඩ් 19 රෝගීන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් වාර්තා වන බවයි.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10ක් වාර්තා වෙයි. පුත්තලමෙන්වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 6කි.
කලුතර රෝගීන් 4ක් වාර්තා වන අතර කුරුණැගල රෝගීන් සංඛ්‍යාව 3කි. කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව,බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වාර්තා වෙයි.
මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන තුළ රෝගීන් 25ක් වාර්තා වන බවත් තවත් විදේශිකයන් 03ක් රෝගයට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...