ආක්‍රමණය කර තිබේ.ඊයේ දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,266 කි.
ඊයේ දිනයේදී පමණක් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 1235 කි. කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ මියගිය සංඛ්‍යාව 3248 ක් වූවද ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4032 ක් වී තිබේ.
ශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72 ක් ලෙස වාර්තා වේ.
ඊයේ (මාර්තු 20) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 269,722 ක් වූ අතර 90,603ක් සුවය ලබා තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...