පුවත්
දේශීය පුවත්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. රටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට අනුකූලවෙමින් මෙම තීරණය ගෙන ඇති බවයි ශී‍්‍...

දේශීය පුවත්

ජීවන් කුමාරතුංග මහතා විසින් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ තමාගේ නම නාම යෝජනා පත්‍රයෙන් ඉවත් කිරීම සදහා තිලංග සුමතිපාල විසින් කටයුතු කර ඇති බවත් ඒ තමා ඔහුගේ ජයග්‍රහණයට බාධාවක් බැවින් බවත් තමා වෙනුවට නුසුදුසුම පුද්ගලයකු වූ ජනක රණවක නාමයෝජනා සදහා අත්සන් කරවා ඇති බවත්ය. ...

ප‍්‍රධාන පුවත්

අමෙරිකාවේ නාසා ආයාතනය විසින් පවත්වා ගෙන යනු ලබන "2024 සඳ තරණය" ව්‍යාපෘතියේ ඉන්ජිනේරුවන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නාසා ආයාතනයේ මිසිසිපි ප්‍රාන්තයේ සහ නිව් ඔර්ලියෝන්ස් ප්‍රාන්තයේ පිහිටි ඉහත සඳහන් ව්‍යාපෘතියේ පර්යේෂණ මධ්‍යස්ථාන දෙකක් වසා දැමීමට ...

විදේශ පුවත්

කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ. බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වූ පැය 24තුළ ඉතාලියේ මරණ 427ක් වාර්තා වී තිබේ. කොවිඩ් 19 හේතුවෙන් චීනයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,245 කි. ල...

දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්විමේ අරමුණින් කැලණිය පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ වත්තල සහ ආඇල පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඊයේ(19) රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් ම...

දේශීය පුවත්

කොවිඩ් 19 වැලඳී අයි.ඩී.එච්. රෝහලට යැවූ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ බිරියට හා 12 හැවිරිදි දියණියටත් රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගැනීමත් සමග ඔවුන් දෙදෙනා ද අද (19 වැනිදා) පස්වරුවේ අයි.ඩී.එච්. රෝහලට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බව සබරගමුව පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්‍...

පුරවැසි කොලම

මහා මැතිවරණ නාම යෝජනා භාර ගැනීම ඊයෙන් අවසන් විය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහස් දැක්වීම අනුව මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් මැතිවරණයට ඉදිරිපත් වන මැතිවරණය මෙය විය හැකිය. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය බොහෝ දෙනාගේ මතයට අනුව මෙරට ජාතිකත්වයේ ජයග්‍රහ...

මුහුණු පොතෙන්

හෙම්මාතගම ගම්පොල මාර්ගයේ අලුතෙන් රෝපණය කරන ලද කුඹුක්, කොස්,මී පැළ 250 කට සෑම දිනකම ජලය දමන හා මාර්ගය දෙපස ඇති දිරාපත් නොවන කුණු කසළ ඉවත් කරන හෙම්මාතගම ගම්වාසියකු අපට හමුවිය. හෙම්මාතගම බලත්ගමුවේ බී. පී. අජන්ත ගාමිණී නමැති මේ දෙදරු පියා තම දෛනික කටයුතු පසක දමා සෑම උදෑසනකම සිය නිවසේ සිට ත්‍...

දේශීය පුවත්

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජංගම රුධිර කඳවුරු ඇනහිටීම නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීග්‍රයෙන් පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. දැනට පවතින රුධිර සංචිත දින දෙකකට පමණක් ප්‍රමාණවත් වන අ...

විදේශ පුවත්

කොරෝනා වයිරසය මඬින්න ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි. මූලාශ්‍ර - www.thehindubusinessline.com

දේශීය පුවත්

නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (19) ලොවට අනතුරු ඇඟවීය. මෙම වයිරසය දුප්පත් රටවල පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බව කී මහලේකම්වරයා ඉන් වැළැක්වීමට නම් මුළු ලොවම නව කොරෝනා වයිරස...

දේශීය පුවත්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමයෝජනා බාරදීමෙන් පසුව අමාත්‍ය ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවෙසේ රාත්‍රී ‌භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙම රාත්‍රි ‌භෝජන සංග්‍රහයට කුරුණෑගලින් තරග වදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ‌පොහොට්ට...

දේශීය පුවත්

මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම් මහත්වරුන් ජාතික ලැයිස්තුවට ඇතුළත්ව ඇත. එමෙන්ම ප්‍රධාන ...

Uncategorized

ජා-ඇල හා වත්තල යන පොලිස් වසම්වලට අද (19දා) රාත්‍රී 10.00 සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Uncategorized

රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අද (19) උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්යක්ෂ මණ්ඩලය හා කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සභාපතිවරයා සමඟ විශේෂ හමුවක් පවත්වා තිබේ. මෙහිදී රජය විසින් ප්රකාශයට පත් කරනු ලබන ‘රජයේ නිවාඩු දිනවල‘ දී කොටස් වෙළෙඳපොළ විවෘත නොකිරීමට තීරණය කර ඇත. මේ අතර මහජන සේවාවන් අඛණ්ඩව ...

Uncategorized

ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan ) නම් ඖෂධය , කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්යස්ථානය ප්රකාශ කර තිබේ. මෙම ඖෂධය චීනයේ වෛද්ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්රතිඵල අත්කර දී ඇති බවත් , ඒ අනුව මෙ...

Uncategorized

නව කොරෝනා වෛරසයේ ව්යාප්තියත් සමඟ ලෝක ආර්ථිකය කඩා වැටීමකට ලක් වී ඇති අතර, ගමනාගමන, සංචාරක හා ගුවන්ගමන් ක්ෂේත්ර සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී ඇත. එම රෝගය ආරම්භ වූ චීනය විසින් රෝගය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා අනුගමනය කරන ලද ක්රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරීමේ අවදානමෙන් මිදීමේ ලක්ෂණ එම රට පෙන්නුම් කළ ...

Uncategorized

මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්යස්ථානයේ අද (19) මේ වන විට පැවැත්වෙන මාධ්ය හමුව අමතමින් වෛද්යවරයා මේ බව පැවසීය. මීට අමතරව, මේ වන විට කොරෝනා වෛරසය ආ...

විදේශ පුවත්

COVID-19 වෛරස ආසාදනයෙන් ඉතාලියේදී මිය යන රෝගීන් සංඛ්යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මළ මිනී ආදාහනාගාර වෙත රැගෙන යාමට අවශ්යය වාහන පහසුකම් සොයා ගත නොහැකි වී ඇති තත්වයක් තුළ යුද හමුදා ට්රක් රථ ඒ සඳහා යොදා ගනු ලබන බව මාධ්යය වාර්තා පෙන්වා දෙයි. එක් වරම විශාල පිරිසක් මිය යාම හේතුවෙන් ආදාහනාගාරවල සේවකයන...

Uncategorized

අතුරලියේ රතන හිමියන් නා​යකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ,කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූජ්‍ය ගලගොඩ වත්තේ ඥානසාර හිමියන් මැතිවරණයට ඉදිරිපත් වීම ​සඳහා නාමයෝජනා අත්සන් කළහ. මේ වන විට ර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More