ප‍්‍රධාන පුවත්

අමෙරිකාවේ නාසා ආයාතනය විසින් පවත්වා ගෙන යනු ලබන “2024 සඳ තරණය” ව්‍යාපෘතියේ ඉන්ජිනේරුවන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නාසා ආයාතනයේ මිසිසිපි ප්‍රාන්තයේ සහ නිව් ඔර්ලියෝන්ස් ප්‍රාන්තයේ පිහිටි ඉහත සඳහන් ව්‍යාපෘතියේ පර්යේෂණ මධ්‍යස්ථාන දෙකක් වසා දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් නාසා ආයතනය සැලසුම් කර තිබූ 2024 දී සඳ මත කිරීමට යෝජිතව තිබූ ව්‍යාපෘති කල් යාමට ඉඩ ඇති බවද පැවසේ.මේ අතර නාසා ආයතනයේ කැලිෆෝනියාවේ පිහිටි කාර්යාලයක්ද COVID-19 වෛරසය ආසාදනය වූ සේවකයෙකු හේතුවෙන් වසා දැමුනු බව වාර්තා වේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More