දේශීය පුවත්

ජීවන් කුමාරතුංග මහතා විසින් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ තමාගේ නම නාම යෝජනා පත්‍රයෙන් ඉවත් කිරීම සදහා තිලංග සුමතිපාල විසින් කටයුතු කර ඇති බවත් ඒ තමා ඔහුගේ ජයග්‍රහණයට බාධාවක් බැවින් බවත් තමා වෙනුවට නුසුදුසුම පුද්ගලයකු වූ ජනක රණවක නාමයෝජනා සදහා අත්සන් කරවා ඇති බවත්ය.

ඊට පිළිතුරු ලෙස තිලංග සුමතිපාල පවසන්නේ මේ රටේ කොරෝනා ප්‍රශ්නයක් ඇති මොහොතක ඔය පක්ෂ දේශපාලනය තමන්ට අදාල නැති ප්‍රශ්නයක් බවයි.

මේක කුමන්ත්‍රණයක්

මේක කුමන්ත්‍රණයක්#lka #News1st #SLI

Gepostet von Newsfirst.lk am Donnerstag, 19. März 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More