පුවත්
දේශීය පුවත්

හෝමාගම මුලික රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට පමණක් ප්‍රතිකාර කරන බව හෝමාගම මුලික රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසිය. දැනට එම රෝහලේ සිටින රෝගින් වෙනත් රෝහලකට මාරු කර යවන බවද වෛද්‍යවරයා සදහන් කළේය. ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළ...

දේශීය පුවත්

කොවිඩ් 19 රෝගීන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් වාර්තා වන බවයි. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ර...

දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තාවේ. ඔහු එසේ කටයුතු කරන්නේ තමන්ගේම අදහසක් මත වන අතර බත්තරමුල්ලේ ඔහු සිටින නිවසට වී නිරෝධායනයේ නිර...

දේශීය පුවත්

සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා  කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු  ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ. එම තත්ත්ය අනාවරණය වීමෙන් පසුව කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් දැඩි නොසන්සුන්තාවයකට ප...

දේශීය පුවත්

කොරෝනා වෛරසය මැඩලිමට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමක් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රේලියානු ...

පුරවැසි කොලම

පලවෙනි ආසාධිතයා හම්බෙලා දැං සති දෙකක් වගේ ඇති. දැං මෙහෙ 700ක් . නමුත් නිරෝධායනය මධ්‍යස්ථාන නෑ. ගෙදර ඉන්න ඕනි. නිව්මෝනියා මට්ටමට ආවොත් හොස්පිට්ල් ගේනව. එහෙම 50ක් විතර ඉන්නව. ඒකෙන් 5 දෙනෙක් ටිකක් අමාරුයි කිව්ව. රට ලොක්ඩව්න් කරල නෑ. එලියට යන්ඩ පුලුවන් , හැබැයි නීති තියෙනවා . අනිවාර්යයෙන් මූණ...

ව්‍යාපාරික පුවත්

රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට මහබැංකු විසින් තීරණය කර තිබේ. මාස තුනක කාලයකට මෙම තීරණය බලපානු ඇත. එමෙන්ම මෙරට සිට විදේශයන්ට ගෙන යා හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000 දක්වා සීමා කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුව...

දේශීය පුවත්

‍කොරෝනා යැයි සැක ගැබින් කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේදී කාසල් කාන්තා රෝහලේදී සාර්ථකව සිදුව ඇත. මව සහ දරුවා දෙදෙනාම සුවෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සියලු අවදානම් රැගෙන මෙවැනි අර්බුදකාරී අවස්ථාවක භාරදූර වගකීමක් වුවද නොපැකිළිව ඉටුකරන එහි සෞඛ්‍...

දේශීය පුවත්

මෙවර මහමැතිවරණයට තරග කිරීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා‌ගේ නම එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ ඇතුළත්ව නැත. අවම වශයෙන් ‌මෙම පාර්ශ්ව ‌දෙකේ ජාතික ලයිස්තුවේ ‌හෝ ඒ මහතාගේ නම ඇතුළත්ව ‌නොමැති බව දැනගන්නට තිබේ. ඒ මහතා නිකුත් කළ නිවේදනයේ ‌මේ බව ...

දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් නව රෝගීන් වාර්තා වී නොමැත. හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම පැවසුවේ බ්‍රහස්පතින්දා වන විට වුහාන් සහ හුබෙයිහි COVID-19 රෝගීන් 50,005 සහ 67,800 ක් ලෙස තහවුරු වී තිබුණ බවයි. හුබෙයි පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉ...

මුහුණු පොතෙන්

සුන්දර බෙර්ගමෝ නගරය මරණයේ විලාපයෙන් පිරී යද්දී මියගිය පිරිස් ඉතාලියේ යුධ හමුදා ට්‍රක් රථ වලින් අවසන් කටයුතු සඳහා රැගෙන යන අයුරු.. අවසන් කටයුතු සමූහ වශයෙන් සිදු කරන අතර පවුලේ සමීප ඥාතියෙකුටවත් ඒ සඳහා අවස්ථාවක් නැත.. කොරෝනා ඉතාලිය ගිල ගෙන අවසන්... මේ මරණයේ ⁣දෝංකාරය මා නමැති ප්Ȁ...

ප‍්‍රධාන පුවත්

යුරෝපයේ ස්ථානගතව ඇති අමෙරිකානු යුද කඳවුරු වල සේවයේ නියතු සෙබළුන් සහ වෙනත් සේවකයන් 2600 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට පෙන්ටගනය කටයුතු කර ඇති බව මාධ්‍යය වාර්තා පවසයි. එම කඳවුරු වල සේවය කරනු ලබන අමෙරිකානු සෙබළුන් සහ වෙනත් සේවකයන් 35 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍යය ව...

විදේශ පුවත්

පසුගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 627ක් බව වාර්තා වේ. මේ අනුව ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 4,032 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට වාර්තා වූ විශාලතම මරණ සංඛ්‍යාව බවත් බලධාරීහු පවසති. කොරෝනා වයිරසයෙන් වැඩිම ...

දේශීය පුවත්

IDH වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලද වහාම කොරෝනා රෝගීන්ට ලබාදීමට යම් ඖෂධ වර්ගයක් සූදානම් කර තිබෙන බව කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ සාමාජිකාවක් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි. අදාළ ඖෂධය කුමක්දැයි මේ මොහොතේ සදහන් කිරීම උචිත නොවන බවත් අවශ්‍ය තරම් ඖෂධ රාජ්‍ය...

දේශීය පුවත්

රට තුළ කොරෝනා වසංගත තත්වය පාලනය කර අවසන් වෙනතුරු මිලිටරිකරණයෙන් හෝ ඒකාධිපතියකු ලෙසින් හෝ රටේ විනය ඇති කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.   දේශීය පුවත්

ඇදිරි නීතිය කඩ කරමින් නිවසක පැවැති සාදයකදී බීමත්ව ගීත ගයමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය. බණ්ඩාරවෙළ කිණිගම මහඋල්පොත ප්‍රදේශයේ නිවසක පැවැති උත්සවයකදී මෙලෙස මෙම පිරිස බීමත්ව සිට ඇති බව පොලිසිය කීය. පොලිස්...

දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 02 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 72 දක්වා ඉහළ ගොස් ඇති  බව සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ග...

දේශීය පුවත්

ආක්‍රමණය කර තිබේ.ඊයේ දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,266 කි. ඊයේ දිනයේදී පමණක් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 1235 කි. කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ මියගිය සංඛ්‍යාව 3248 ක් වූවද ඉතාලියේ මියගිය සංඛ්...

දේශීය පුවත්

ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(20) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් අගමැතිවර...

දේශීය පුවත්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. කොරෝනා වෛරස රට පුරා ව්‍යාප්තවීමේ අවදානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති බවත් ඒ පිළිබඳව පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් රනිල් වික්‍රමස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More