සුන්දර බෙර්ගමෝ නගරය මරණයේ විලාපයෙන් පිරී යද්දී මියගිය පිරිස් ඉතාලියේ යුධ හමුදා ට්‍රක් රථ වලින් අවසන් කටයුතු සඳහා රැගෙන යන අයුරු..
අවසන් කටයුතු සමූහ වශයෙන් සිදු කරන අතර පවුලේ සමීප ඥාතියෙකුටවත් ඒ සඳහා අවස්ථාවක් නැත..
කොරෝනා ඉතාලිය ගිල ගෙන අවසන්…
මේ මරණයේ දෝංකාරය මා නමැති ප්‍රාණකාරයාගේ කනටද ඇසේ..නමුත් ඒ බියකරු හඬ අකාලික සම්බුදු වදනින්, පිරිත් හඬින් යටපත් කර ගෙන සිටිමි…
සසර පුරා කරන ලද කුසල් අකුසල් මත සියල්ල තීරණය වෙනු ඇත..
ඩයස්මි🖋
ඉතාලියේ මොන්සා නගරයේ සිට..
19 මාර්තු 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...