මුහුණු පොතෙන්

සුන්දර බෙර්ගමෝ නගරය මරණයේ විලාපයෙන් පිරී යද්දී මියගිය පිරිස් ඉතාලියේ යුධ හමුදා ට්‍රක් රථ වලින් අවසන් කටයුතු සඳහා රැගෙන යන අයුරු..

අවසන් කටයුතු සමූහ වශයෙන් සිදු කරන අතර පවුලේ සමීප ඥාතියෙකුටවත් ඒ සඳහා අවස්ථාවක් නැත..

කොරෝනා ඉතාලිය ගිල ගෙන අවසන්…

මේ මරණයේ ⁣දෝංකාරය මා නමැති ප්‍රාණකාරයාගේ කනටද ඇසේ..නමුත් ඒ බියකරු හඬ අකාලික සම්බුදු වදනින්, පිරිත් හඬින් යටපත් කර ගෙන සිටිමි…

සසර පුරා කරන ලද කුසල් අකුසල් මත සියල්ල තීරණය වෙනු ඇත..

ඩයස්මි🖋
ඉතාලියේ මොන්සා නගරයේ සිට..
19 මාර්තු 2020



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානයට ආධාර කිරීම නවතා දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශාලතම දායකයා වන අමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයේ සාමාජික රටවල් 194 ම COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් බරපතල...


Read More

කොරෝනා පරීක්ෂණ අවුල ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික මතය ලෝක සම්මතයට පටහැනියි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්...


Read More

කොරෝනා පාලන වැරදි නිවැරදි කරගැනීම සඳහා ජාතික සංවිධාන වලින් දීර්ඝ උපාය මාර්ගික පැහැදිළි කිරීමක්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට ව...


Read More