දේශීය පුවත්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොරෝනා වෛරස රට පුරා ව්‍යාප්තවීමේ අවදානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති බවත් ඒ පිළිබඳව පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර තවත් දැවැන්ත මූල්‍ය අර්බුදයකට රට ඇද වැටීමේ අවදානක් ද මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද මෙතෙක් රජයේ සැලකිල්ල යොමුවී නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

RW Statement 20.03 by Prageeth Karunasinghe on Scribd

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More