දේශීය පුවත්

කැබිනට් තීරණය ක්‍රියාවට නංවමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලෙන් ඉවත්ව බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත අද(23) සිය අමාත්‍යංශය රැගෙන යාමට කටයුතු කළේය. එහෙත් තවමත් කැබිනට් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන් සියල...

බරපතළ වැරදි සහ අක්‍රමිකතා කිහිපයකට චෝදනා එල්ල වී සිටින පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීම පිටුපස නීතිපතිවරයා සිටින්නේදැයි බරපතළ සැකයක් මතුවන බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි. බොරැල්ල ඇන්.ඇම්. ප...

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත. මේ බව මන්ත්‍රීවරයා කතානායකවරයා ‌වෙත ලිපියකින් දැනුම් දී තිබේ. ඒ අනුව වික්‍රමරත්න මහතා සිය පවුලේ සාමාජිකයන්ද සමගින් ස්විට්සර්ලන්තයේ පදිංචියට ‌ගොස් ඇති බව වාර්තා ‌වේ....

තමන්ට වයස 80ත් පසුකර ඇති නිසා මාදිවෙල මන්ත්‍රී නිවාසවල පඩිපෙළ නැගීමට නොහැකි බව හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඔහු ඉල්ලා සිටියේ එනිසා තමන්ට ලබා දුන් නිවස යළි පවරා නොගන්නා ලෙසයි. “මම 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාර්ලිමේන්...

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22...

මේ වන විට මහ කන්නයේ අස්වනු කපන තත්වයක් යටතේ වී මිල  සීග්‍රෙයන් පහත වැටෙමින් තිබෙන බවත් අද වන විට එය රුපියල්  28 දක්වා පහත වැටී ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. මහාපරිමාණ මෝල් හිමියන් අඩු මිලට වී මිලදී ගැනීම අරඹා ඇතත් ආණ්ඩුව තවම වී මිලදී ගැනීම ආරම්භ කර නැති බැවින් වී මිල පහත වැටෙන බව ගොවි...

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට පියවර...

යාපනයේ පන්නෙයි මුහුදු ප්‍රදේශයේ තිබී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ මළසිරුරක් අද පොලීසිය විසින් සොයා ගෙන තිබේ. සිද්ධිය දුටුවෝ පොලීසියට පවසා ඇත්තේ, මියගිය ශිෂ්‍යාව තවත් තරුණයෙකු සමග එම ස්ථානයේ සිටි බව දුටු බවයි. මියගිය ශිෂ්‍යාවගේ බවට සැකකෙරෙන කුඩයක් හා සෙරෙප්පු දෙකක් මළ සිරුර අසල තිබී හම...

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, භික්ෂූන් වහන්සේට, අන්‍යාගමික නියෝජිතයන්ට, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්ට, නළු නිලියන්ට, රූරැජිණියන්ට, ගායක ගායිකාවන්ට, ක්‍රීඩකයින්ට, තැබෑරුම්කාරයින්ට, මත් ජාවාරම්කරුවන්ට නාම යෝජනා ලබා දීමෙන් වලකින ලෙස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ජනාධ...

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා  පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත‍්‍රිපුද්ගල මහාධ...

පාස්කු ප්‍රහාරයට මාස නවයක් ගතවීම නිමිත්තෙන් ඊයේ (21) කොළඹ අගරදගුරු නිවසේ මහා සංඝිගත දක්ෂිණාවක් පැවැත්වී ඇති බව කුඹියෝ නිවුස් වෙත වාර්තාවේ. එම ප්‍රහාරය එල්ල වූයේ 2019 අප්‍රෙල් මස 21 වෙනිදාය. මේ අවස්ථාවට අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඇතුළු කතෝලික පූජකතුමන්ලා ඇතුළු ජනතාව විශාල පිරිසක්ද ...

කිරිපිටි ආනයනය සීමා කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලා සුදුසු ක්‍රියා මාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය . වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට අදාළව, ප...

මහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාර්තාවෙන් ඇතැම් කොටස් ඉවත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය. ඉන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ මන්ත්‍රීවරුන්ට  ලබාදෙ...

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජයම්පති වික්‍රමරත්නමහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවර...

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ජන්දයකට යාමට රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. ඊ‌යේ (21) රාත්‍රියේ තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ජාවකදී වික්‍රමසිංහ මහතා ‌මේ බව දැනුම් දී තිබේ. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිය නායකත්වය තහවුරු කරගැනීම...

ශ්‍රී ලංකාව තම දේශීය කිරි අවශ්‍යතාවයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ 50% කට වඩා අඩු ප්‍රතිශතයක් බවත් එනිසාම කිරි වලින් ස්වයං පෝෂිත වීමේ සිහිනය ශ්‍රී ලංකාවට ඉතා ඈතින් ඇති බවත් මාධ්‍ය අමතමින් ෆොන්ටෙරා සමාගමේ ඉන්දීය උප මහාද්වීපයේ  කලමනාකරන අධ්‍යක්ෂක සුනිල් සෙට්ටි මහතා ප්‍රකාශ කර සිටියේය. ඔහු වැඩිදුරටත් ...

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් බවට ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවාය. මේ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව...

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා දින වෙන්කරවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීම සදහා සකස් කළ නවතම ජංගම දුරකථන යෙදවුම එළි දැක්වීමට නියමිතව තිබේ.

ඒ, මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර සැහැල්ලු වාහන රියැදුර...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයින් වියත් මග සංවිධානයේ සාමාජිකයින්ට ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙමින් බාධා කරමින් පවතින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. "වියත් මග කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයා...

දූෂිතයන් අල්ලන්න ගිය රන්ජන් රාමනායක මහතාගේ හඩපට වල ඇති දූෂිත භාවය ගැන ඔහුට පිළිතුරු නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවැසීය. ඔහු හඩ පට භාවිත කළේ දූෂිතයන් අල්ලන නම් පසුගිය අවුරුදු පහ තුළ හඩපටයක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ කිසිම අවස්ථාවක් නොමැති බවත් ඔහු ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...