මේ වන විට මහ කන්නයේ අස්වනු කපන තත්වයක් යටතේ වී මිල සීග්‍රෙයන් පහත වැටෙමින් තිබෙන බවත් අද වන විට එය රුපියල් 28 දක්වා පහත වැටී ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
මහාපරිමාණ මෝල් හිමියන් අඩු මිලට වී මිලදී ගැනීම අරඹා ඇතත් ආණ්ඩුව තවම වී මිලදී ගැනීම ආරම්භ කර නැති බැවින් වී මිල පහත වැටෙන බව ගොවියෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...