දේශීය පුවත්

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ජන්දයකට යාමට රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

ඊ‌යේ (21) රාත්‍රියේ තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ජාවකදී වික්‍රමසිංහ මහතා ‌මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිය නායකත්වය තහවුරු කරගැනීමට අවශ්‍ය බහුතරය ‌සොයා ගැනීමේ ‌මෙහෙයුම වජිර අබේවර්ධන සහ ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන්ට පැවරීමට වික්‍රමසිංහ මහතා පියවර ‌ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මේ ආකාරයට වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ජන්දයකට යාමට සූදානම් බව කතානායකවරයා ‌වෙත සහ සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ‌වෙත දැනුම් දීමට පියවර ගනු ඇති බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More