දූෂිතයන් අල්ලන්න ගිය රන්ජන් රාමනායක මහතාගේ හඩපට වල ඇති දූෂිත භාවය ගැන ඔහුට පිළිතුරු නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවැසීය.
ඔහු හඩ පට භාවිත කළේ දූෂිතයන් අල්ලන නම් පසුගිය අවුරුදු පහ තුළ හඩපටයක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ කිසිම අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
හඩපට සම්බන්ධයෙන් සත්‍ය තත්තවය දන්නේ රන්ජන් රාමනායක මහතා පමණක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එතුමාගේ ආරක්ෂාවට හඩපට භාවිත කළා නම් ඔහු නොකියන වෙනත් කථාවක් ඇති බවත් එම කථාව කුමක්දැයිද ඔහු ප්‍රශ්න කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...