පුවත්
දේශීය පුවත්

පඬියන් අහන්නෙ පැණිය පරීක්‍ෂා කිරීමට බටහිර වෙදකමේ නැති විධියක් අපට තියෙනවාද කියල. අපි පැණිය පරීක්‍ෂා කරල තියෙන්නෙ. වෙද මහතා ගිය මාර්තුවේ ඉඳන් පැණිය දෙනවා. ඒකෙන් හොඳක් මිස නරකක් වෙලා නැහැ. අත්දුටුවයි. ප්‍රත්‍යක්‍ෂයි. ඒකට ඇතැම් බටහිර වෙද මහත්වරුනුත් සාක්කි කියනව...

දේශීය පුවත්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් උණ දැව ආශ්‍රිත කර්මාන්ත දාමය (Industry Chain Line) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අනුග්‍රහයෙන් ආරම්භ කළ “උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය” (21) කටුබැද්ද ලක්සල පරිශ්&...

දේශීය පුවත්

කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමුකර තිබේ....

පුරවැසි කොලම

මා උගතකු බුද්ධිමතකු වියතකු නොවීම ගැන මට ඇත්තේ කිව නොහැකි තරම් සතුටක්. අද උගතුන් වියතුන් බුද්ධිමතුන් කරනව වගේ බටහිර විය ගහේ බැඳි නන්දිවිශාලලා මෙන් බටහිර දැනුම් කරත්තය අදින්නට මට අවශ්‍ය නැහැ. මා එයින් නිදහස්. උදලු කෙටිය විසි කළ උද්දාළයනට මෙන් විය ගහෙන් මිදුණු මටත් ඇත්තේ මහත් සතුටක්. මා මු...

දේශීය පුවත්

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මූළික වෙමින්; ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වන සභා රැස්වීමේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා. වාර්තා වන අන්දමට යෝජනාව පිළි...

දේශීය පුවත්

මහියංගනය අලුත්තරගම විරානගම ගම්මානයට ඊයේ (21) දින සහ පෙරේදා (20) දින අවස්ථා කිහිපයකදී ධාරාණීපාත වැසි සමඟ මාළුන්ද වැටී තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ එම ප්‍රදේශයේ මෙතෙක් දැක නොමැති මාළු විශේෂයක් මෙලෙස වැස්ස සමඟ බිමට වැටී ඇති බවය. - දෙරණ පුවතක් ඇසුරෙනි - පුරවැසි කොලම

(නාමිනි විජේදාස ද සන්ඩේ ටයිම්ස් පුවත් පතට ලියූ ලිපියකි - පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ) මතභේදයට තුඩු දී ඇති මඩකළපු විශ්වවිද්‍යාලය ගොඩනැගීමට ආධාර අනුබල දුන් සෑම රාජ්‍ය ආයතනයක්ම හා සෑම පළාත් පාලන ආයතනයක්ම නීතිය උල්ලංඝණය කොට හෝ නොසලකා හැර ඇත. නැතහොත් තමන්ට ඕනෑ හැටියට නීතියත්, නියාමන...

දේශීය පුවත්

ජපාන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය පරිදි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ ’ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයන්’’ නම් ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීය. ජපාන ආග්‍රාමාත්‍ය සුගා යොශිහිදේ ...

දේශීය පුවත්

කොවිඩ්-19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර තිබේ. ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වූවද බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බව එම පර්යේෂකයින් පවසයි. ගර්භනී කාන්තාවන් පිරිසක් යොදා...

දේශීය පුවත්

පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි මස 11 වැනි සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පැවසීය. බස්නාහිර හා හුදකලා කර ඇති ප්‍රදේශ  හැර අනෙකුත් ප්‍රදේශවල පමණක් මෙලෙස පාසල් ආරම්භ කරන බව අමාත්‍යවර...

දේශීය පුවත්

කිරිවලට පාම් තෙල් එකතුකොට සංයුතිය වෙනස් කොට නිපදවන පිටි කිරි වර්ග හඳුනා ගැනීම සඳහා අප රටේ පනවා ඇති ප‍්‍රමිතීන් අනුව සිදු කෙරෙන පරීක්ෂණවලින් හඳුනාගත හැක්කේ මේදයෙන් 40% කට වඩා පාම් තෙල් තිබේ නම් පමණි. ඒ නිසා සාමාන්‍යයෙන් 30 - 40% ප‍්‍රමාණයකට පාම්තෙල් එකතු කොට අ...

දේශීය පුවත්

එළඹෙන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් මෙහිදී ඉල්ලා තිබේ. කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශ කොරෝන වයිරසය ව්‍...

දේශීය පුවත්

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වෙත අද (21) දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එහි මුස්ලිම් සේවයේ කටයුතු අන්තවාදයට උඩගෙඩි දෙන අයුරින් සිදුවන බවයි. තමන් වහන්සේ ඇතුළු පිරිසක් පසුගිය වර්ෂයේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ද ම...

දේශීය පුවත්

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නෛතික පියවර නොගැනීමට ජනාධිපති කොමිසම බහුතර මතය අනුව අද (21) තීරණ කළේය. කොමිසම් සභාවේ සාමාජිකයින් ප...

පුරවැසි කොලම

බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්. ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර... සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි. දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය ...

දේශීය පුවත්

මහනුවර දිස්ත්‍රික්කයේ – දොළුව, උඩුදුම්බර; මාතලේ දිස්ත්‍රික්කයේ – නාඋල; නුවරඑළිය දිස්ත්‍රික්කයේ – වලපනේ; බදුල්ල දිස්ත්‍රික්කයේ – කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

දේශීය පුවත්

ලොව මුල් වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියා පදිංචි කරන ලද රුසියාවේ Sputnik V එන්නත; එක්සත් රාජධානියේ සහ යුරෝපයේ නැවතත් බැරෑරුම් සෞඛ්‍ය අර්බුධයක් ඇති කරමින් පැතිර යන නව කොරෝනා ප්‍රභේදයට ඉතා සාර්ථකව ඔරොත්තු දෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි මුල්‍ය සම්පාදකයින් ව...

දේශීය පුවත්

ගාල්ල, දේදුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා වෛරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මොහුගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබුණි.එහෙත් මියගි...

දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ පළාත් සභා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නේ නම් සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතට පත් කල යුතු බවයි. එහෙත් එසේ නොකර පළාත් සභා ක්‍රියාත්මක කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග...

දේශීය පුවත්

2020.12.15 දින කුරුවිට යුද හමුදා කඳවුර තුල බුද්ධ ප්‍රතිමාවක් ගිණි තබා විනාශ කල බවට මේ දිනවල සමාජ ජාලාවල ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව යුධ හමුදා මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් අනුව: මෙම අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්Ȁ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More