විදේශ පුවත්

ඉන්දීය ආරක්ෂක අංශ තමිල්නාඩුව ආශ්‍රිතව කරනු ලැබූ මෙහෙයුම් වලදී ඉන්දියානු භූමිය තුළ ඉස්ලාමීය නීතිය ස්ථාපිත කිරීමේ අභිප්‍රාය ඇතුව පන්ති පැවැත්වූ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් 11 දෙනෙකු නම් කළ බව ඉන්දියාවේ ජාතික විමර්ෂන ඒජන්සිය(ANI) පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ  වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තා...

රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් සහ තුර්කි ජනාධිපති තායිප් එර්දොගාන් කළු මුහුද ආශ්‍රිතව එළනු ලැබූ ගෑස් ප්‍රවාහන නල ව්‍යාපෘතිය වන "ටර්ක් ස්ට්‍රීම්" ව්‍යාපෘතිය විවෘත කිරීමට ඊයේ සහභාගිවිය. කළු මුහුද පතුලේ කිලෝ මීටර 930ක් දක්වා දිවෙන නල මාර්ගය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීම මගින් දකුනු යුරෝපයේ රටවල...

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගොස්, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමග සාකච්ඡා පවත්වා තිබේ. රුසියානු ජනාධිපතිවරයා සිරියාව බලා ගියේ ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇති අවස්ථාවකය. රුසියානු ජනාධිපති පුටින් මීට පෙර ද එක් අවස්ථාවක සිරියාවට පැමිණ...

UPDATE: මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරාන මිසයිල් ප්‍රහාරය සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් "සියල්ල හොඳින් සිදුවේ.ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳුවුරු දෙකකට ඉරාන මිසයිල් ප්‍රහාර දෙකක් එල්ලවී තිබෙනවා.තුවාල කරුවන් සහ සිදුවී ඇති දේපල හානි පිළිබඳව තක්සේරු කරමින්...

අමෙරිකානු හමුදා වල සහායට ඉරාකයේ ස්ථානගතව සිටින ජර්මානු හමුදා සහයක බලඇණියේ කොටසක් අසල්වැසි ජෝර්දානයට හෝ ක්වේට් රාජ්‍යයට යැවීමට තීරණය කළ බව ජර්මානු රජය පවසයි. ඉරාක භාරකාර රජයේ අගමැතිවරයා එරට පාර්ලිමේන්තුවට පසුගියදා යෝජනා කර සිටියේ ඉරාකයේ සිටින විදෙස් හමුදා වහාම ආපසු තම රටවලට යායුතු බවයි. ඉරාක භ...

ඉන්දියානු සාගර කලාපයේ ඩියෙගෝ ගාර්සියා දුපත වෙත අමෙරිකාව විසින් සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා 06ක් ඒවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පෙන්ටගන් බලධාරීන් සඳහන් කර සිටියේ මෙම බෝම්බ ප්‍රහාරක යානා ඉන්දියාවේ සාගර කලාපය වෙත පිටත් කර ඇත්තේ යම් හෙයකින් ඉරානයට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකිරීමට නියෝග ලැ...

පසුගියදා ඉරාක භාරකාර ආන්ඩුව පවසා සිටියේ අමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා වහාම ඉරාක භූමියෙන් පිටව යා යුතු බවයි. එයට ප්‍රතිචාර දක්වමින් ඉරාකයේ ස්ථානගතව සිටින අමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදාවේ අණ දෙන නිළධාරී ජෙනරාල් විලියම් එච් සීලි ඉරාක භාරකාර ආන්ඩුවට පවසා සිටියේ ඉරාකයේ ස්වෛරීභාවය සලකා බලා සන්ධාන හමුදා ...

ඉරාකයේ ඇති වී තිබෙන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව සහ චීනය දක්වන ලද ප්‍රතිචාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය. ඉරානයට හිතවත් විරෝධතාකරුවන් ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම විවේචනය නොකිරීමට අසමත් වූයේ පවසමින් ඇමෙරිකාව එලෙස රුසියාවට සහ චීනයට චෝදනා කළේය....

සිය විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට නියෝග දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරානය සුදානම් වේ. ජනරාල් කාසිම් සුලේයිමානි ගේ දේහය ඔහුගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි ...

ඉරාක භාරකාර අගමැති අධිල් අබ්දුල් මහාදි මහතාගේ  ප්‍රධානත්වයෙන්  ඊයේ(05) රැස්වූ ඉරාක පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මතකර ගනිමින් පවසා සිටියේ ඉරාකයට තවදුරටත් අමෙරිකානු සංධානයේ අධාර අවශ්‍ය නොවන බවත් අමෙරිකාව ප්‍රමුඛ සංධානයේ සන්නද්ධ හමුදා ඉරාකයෙන් වහා පිටවී යායුතු බවත්ය. මේ සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන ම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More