පුවත්
දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා බවට සුමන්තිරන් මහතා පත්වන බවත් ඒ සඳහා අවශ්‍ය ඒ මූලික වටපිටාව සකස් කිරීම එළැඹෙන මධ්‍යම කාරක සභා වාරයේදී සිදු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. සරවනබවන් මහතා පැවැසීය. යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සරවනබවන් මන්ත්‍රිවරයා...

දේශීය පුවත්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පහරකෑමකට ලක්වූ බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්...

ව්‍යාපාරික පුවත්

අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ. ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද වාණිජ බැංකු කියයි. සාමාන්‍ය අ...

දේශීය පුවත්

යෝජිත විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත නොහැකි වුවහොත් රටේ තවත් බලවේග සමග එක්ව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තම පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවසීය. මැදවච්චිය සේනානායක ළමා උද්‍යානයේදී ඉකුත් 08...

දේශීය පුවත්

මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බ...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණේ වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීය....

දේශීය පුවත්

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඊට හේතුව ලෙස දක්වන්නේ සිය ජීවිතයට එල්ලවූ මරණ තර්ජන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරු දින කිහිපය තුල ආහාරවල මිල අඩු කිරීමත් සමඟම තම සංගමයද ඒ ...

දේශීය පුවත්

පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග ඩුබායි පොලීසියේ අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා බේරා ගැනීම සඳහා උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වී ඇති බව අමල් පෙරේරාගේ මිතුරන් පවසනවා. ඒ සඳහා ඊයේ (9) දින ඩුබායි වෙත යෑම සඳහා ඔහු සුදානමින් සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේෙ.

දේශීය පුවත්

කොටි සල්ලිවලින් හදපු සුභාස්කරන් අලිරාජාගේ ලයිකා මොබයිල් ආයතනයට EAP ජාලය කුණු කොල්ලයට විකුනලා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව අනාවරණයය කළේ අද දින පිටකෝට්ටේ තම පක්ෂ කාර්යාලයේ පැවතති මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්. තවදුරටත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සෝමා එදිරිසිංහ මැතිනිය මියයාමට පෙර අායා...

පුරවැසි කොලම

ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් අඩංගු වන බවට කතාබහක් දැන් ඇතිවී තිබේ. කිරිපිටිවල අඩංගු අහිතකර දෑ පිලිබද මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද ලෝකය පුරා ඒ පිළිබඳ විවිධ ආන්දෝලනයන් පැන නැගී ඇත. වස විස තිබුණද නැති වුවද ආනයනික කිරිපිටි යනු ලංකාවම ලෙඩ කරන වසංගතයකි. දේශීයව කිරි අ...

පුරවැසි කොලම

ඔක්තෝම්බර් විසිහය ගැන එක් එක් අය එක් එක් කතා කියනවා. එ ජා පෙරමුණ හා එහි හවුල්කාර දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් ඒ ගැන ප්‍රධාන වශයෙන් ම කියන්නේ එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සහ ව්‍යවස්ථා විරෝධී කියායි. එහෙත් මේ එක් අයකුවත් මහින්ද අගමැති කිරීමට විරුද්ධ ව අධිකරණයට ගියේ නැහැ. දඹර අමිල හිමියන් පමණ...

පුරවැසි කොලම

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ් 1978 අංක 16 දරන පනතිනි. කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණු අතර ජාතික ප‍්‍රතිපත්තියට අනුකූල වන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය කිරිම මෙන් ම උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලනය විධිමත් කීරීම සහ එක් එක් උසස් අධ්‍යාපන ආයතනවලට ශි...

පුරවැසි කොලම

කතරගම දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම හිමිවෙන මහානුභාව සම්පන්න කතරගම පුදබිමට පය නොතැබූ ශ‍්‍රී ලාංකිකයෙක් සෙවීම කළුනික සෙවීමටත් වඩා බොහෝ දුෂ්කරය. මැණික් ගෙඟන් දිය නා පිරිසිදු වී නෙළුම් මල් මිටක් දෝතට රැගෙන කිරි වෙහෙර වඳින්නට යන සැදැහැවතුන්ගෙන් අවුරුද්දේ තුන්සිය හැටපස් දිනයේම මෙම පුණ්‍ය ...

විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා තමන් අතර දෙවන හමුව වියට්නාමයේ හැනෝයි නගරයේදී සිදු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට‍්‍රම්ප් මේ බව අනාවරණ කළා. උතුරු කොරියානු නායකයා හමුවන්නේ වියට්නාමයේ කුමන නගරයේදී ද යන්න ජනාධ...

දේශීය පුවත්

ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්ණ වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම අපේක්ෂකයාගේ ජය...

දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව නඩුව එහිදීම විභාග වනු ඇති බව මැදපෙරදිග නීතිය පිළිබඳ විශාරදයෝ කියති. එරට ක්‍රියාත්මක නීතිය අනුව ඔවුනට එරටේදී නඩු විභාගයකට අනිවාර්යයෙන් මුහුණදීමට සිදුවනු ඇති බවත්, ශ්‍රී ලංකාවට ඔවුන් ගෙනඒමට න...

දේශීය පුවත්

උතුරු පළාතේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන වල හා බෞද්ධ ජනතාවගේ ආගමික සහජීවනය වර්ධනය කිරීමට උතුරු පළාත තුල බෞද්ධ සමුළුවක් (බොදු සමුළුවක්*පැවැත්වීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා කටයුතු සූදානම් කර ඇත. මෙම බෞද්ධ සමුළුව උතුරු පළාතේ වවුනියාව දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමය ...

දේශීය පුවත්

ලබන පාර්ලිමේන්තු සභාවාරයේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්වුහොත් මාර්තු මාසයේ අය වැය ‍ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව එජාප පසුපෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමට සූදානම් වන බව එජාප මන්ත්‍රීවර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More