දේශීය පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වැට උඩ තීරණයක සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කිරීම නැවත වරක් රැවටීමක් වන බැවින් එම සාකච්ඡා සඳහා සහභාගි නොවිය යුතු බව ඒ...

‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය’ හෙවත් ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ ගැඹුරින් අධ්‍යයනය කර බලා, මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතියෙන් එම උභය විහාරයීය කාරක සංඝ සභා එම අතුරු වාර්තාව අනුව සැකසෙන ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අනව...

‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය  එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී  ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිපාණන්ගේ ප්‍රධනතත්වයෙන් අද 19  පුස්තකාල ප්‍රලේකන සේවා මණ්ඩලයේදී  පැවැත් විණි. එහිදී මහජන රාජ්‍ය සභාවේ සභානායක මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන...

අද (20) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට නියමිත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය සේවාව අඩාල වුවහොත් එය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දැඩි පියවර වුව ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පවසන ලද්දේ අද (20) පාර්ලිමේන්තුවේ දී කළ දුම්රිය වැඩවර්ජනය පිළිබඳ කර...

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ අදහසක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එම වෛද්‍ය විද්‍යාලය වසා දැමීමකින් තොරව ඊට ස්ථිරසාර විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බව අද(20) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්...

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහානාහිමියෝ පැහැදිලිවම සිය මතය ප්‍රකාශය කොට තිබියදීත් අද සමහර මාධ්‍ය උන්වහන්සේගේ ඡායාරූපයක් ද සහිතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳව වැරදි ප්‍රවෘත්තියක් පළ කොට ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පළ කෙළේ අද (19) පා...

බෙලිඅත්ත හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයක් භාරගෙන පක්ෂයට සේවය කිරීමට ඉදිරිපත් වන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනයක් කරයි. එසේ නැතිනම් පක්ෂයේ වෙනත් තනතුරක් හෝ භාර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී. හිටපු...

විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් පිටබැද්දර ප්‍රදේශවාසීහු පවසති. මෙම ආලෝකය නෙළුව, තවලම, හක්මන, දෙනියාය වැනි ප්‍රදේශවල ජනතාව විසින් දැක ඇති අතර බොහෝ දෙනකුගේ මතය වන්නේ උල්කාපාතයක් කඩා වැටෙන්නට ඇත...

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නායකත්වය දරණ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පලකර තිබේ. නෙඵම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේ දී මේ පිළිබද අවසන් ...

උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ. එම නිවේදනයේ මෙසේද දැක්වේ. ශ්‍රී ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක් බවට සිදු කෙරෙන ප...

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට කොල්ලුපිටියේ මොනාක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක්‌ බදු දීම සම්බන්ධයෙන් තොරතුරු රැසක්‌ බැඳුම්කර ජනාධිපති කොමිසමට හෙළි කරමින් සාක්‍ෂි දුන් එම නිවසේ හිමිකාරිය වූ අනිකා විඡේසූරිය මෙනෙවියට සහ ඇයගේ පවුලේ අයට හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ පවුලේ සමීප හිතවතක...

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේ සිටියදී ලහිරු ජනිත් නම් තරුණයා හදිසියේ මිය යාම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සිදු කරන ලද පරීක්‍ෂණ වලදී හෙලිව ඇත්තේ එම තරුණයාට කිහිප පහර දීමක් හෝ අභ්‍යන්තර රුධි වහනයක් ස...

නිල කාලය අවසන් වූ පළාත් සභා මඟින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කරන ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති කාර්යාලයේදී පැවැති නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඉදිරි කටයුතු විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිප...

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කිසිවෙකු නෑ කියා ඉතාම වගකීමෙන් කියන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල අද (16) පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේය. “ජනපතිතුමන් යාපනයේ සංචාරය කරන විට ශිවාජිලිංගම් මන්ත්‍රිතුමා ඇතුළු පිරිසක් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කළා.  ශ්‍...

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරුණු දැක්වීමකට පමණක් නොව වගඋත්තරකරුවෙකු වශයෙන් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. අද(16) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. බැඳුම්කර සිදු...

අද (16) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු ඇප පිට මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා මීට සුළු වේලාවකට පෙර නියෝග කොට ඇත. අදාළ නඩුව අද(16) කැඳවූ අවස්ථාවේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.ද...

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස මහනායක හිමිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.මේ වනවිට වෛද්‍ය පීඨ පිඨාධිපතිවරු අටදෙනා විසින් යොමුකොට ඇති යෝජනා ද නම්‍යශීලිව සලකා බලා කාටත් එකඟවිය හැකි විසඳුමකට ක...

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නැංවීමේ අරමුණෙන් ලේක්හවුස් ආයතනය නව පුවත්පතක් ආරම්භ කිරීමට සූදානම් වන බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාට ප්‍රමුඛත්වය ලබාදීම නිසා අගමැතිවරයාට අවශ්‍ය ප්‍රචාරය ලබා ගැනීමට නොහැකිවී ඇති අතර පාඨක විශ්වාසය බිද වැටී ඇති ලේක්හවුස් පුවත්පත් මගින් එය ඉට...

ශ්‍රී දළදා වහන්සේ සහ මල්වතු මහා විහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් සහ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් සමාව ගෙන තබේ. මල්වතු මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...

විද්‍යුත් ජාතික හැදුනුම්පත නිකුත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් වුවද එය තව දුරටත් ප්‍රමාද වන්නේ ආන්දුවීම කණ්ඩායමක් එහි දත්ත තමන් අතට ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. නීතිමය ගැටළු මතු වීම නිසා තවමත් එම උත්සාහය සාර්ථක වී නැතගඑහෙත් ත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...