‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය
මැදගම ධම්මානන්ද හිමිපාණන්ගේ ප්‍රධනතත්වයෙන් අද 19 පුස්තකාල ප්‍රලේකන සේවා මණ්ඩලයේදී පැවැත් විණි. එහිදී මහජන රාජ්‍ය සභාවේ සභානායක මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසින් මැදගම ධම්මානන්ද හිමිපාණන් වෙත කෘතිය පිළිගන්වන ලදි.
ජාතික සංවිධන එකමුතුව නියෝජන කරමින් බෙංගමුවේ නාලක හිමිපාණන් ඇතුළු මහජන රාජ්‍ය සභාවේ උත්තරීතර මණ්ඩල සභිකයෝ පිරිසක් ද එක්වූහ.
2017 ඔක්. 19 පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවති ‘‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘‘ කෘතිය එළිදැක්වීමේ සම්මන්ත්‍රණයේ දී සියලු විද්වතුන් දැක්වූ අදහස් කෙටියෙන්…
Posted by මහජන රාජ්‍ය සභාව on Donnerstag, 19. Oktober 2017
















ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...