පුවත්
දේශීය පුවත්

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමිවූ බව කියන තවත් සිංහල මවුවරුන් 49 දෙනකු ඊයේ (27 වැනිදා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ද තවත් එක් මවක දඹුල්ල රෝහලටද පැමිණිලි කර ඇත. පෙරේදා (26 වැනිදා) දිනයෙත් මවුවරුන් 6 දෙනකු කුරුණෑගල රෝහල වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබි...

Uncategorized

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාර භූමියේ 26 දින කිසියම් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් නීරාවී පුල්ලයාර් කෝවිල යනුවෙන් නාම පුවරු දෙකක් ඉදිකල බවට ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් කියා සිටියේය. පසුගිය මැයි 06 වනදා මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරයේ නඩු තීන්දුව ලබා...

දේශීය පුවත්

නැගෙනහිර ප‍්‍රදේශයේ හමුදා මුරපළවල් 10 ක් ස්ථාපිත කර ඇති නිසා වහාම ශ‍්‍රී ලංකාවට නිරීක්‍ෂණ කණ්ඩායමක් එවන ලෙස හිටපු උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ඊයේ (27 දා) එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් මහතා වෙත පැමිණිල්ලක් යොමු කර ඇත. මෙම හමුදා මුරපළවල් නිසා මානව හිමිකම් උල්ලංඝනය වන ...

දේශීය පුවත්

ජාතිවාදී, ආගම්වාදී, කප්පම් කරුවන් ලෙස කටයුතු කරන යම් සුළු ජාතික දේශපාලනඥයින්ගේ සමාජ විරෝධී සහ නීතිවිරෝධී ඉල්ලීම් වලට සංහිඳියාවේ නාමයෙන් යටත් වීම නිසා ඔවුන් විසින් අත්පත් කරගන්නා ව්‍යාජ දේශපාලන බලය සමාජය මත මුදාහරිමින් සමස්ත ජාතියම මූලධර්මවාදී ආගමික අන්තවාදයේ ගොදුරක් බවට පත්ව ඇති බව ජාතික විද්වත් ...

Uncategorized

සේවයෙන් අස් වූ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට යළි කුරුණෑගල රෝහලේ සේවයට එක්වීම සඳහා ඉඩ සලසන කැබිනට් පත්‍රිකාව අනුමැතියට යොමු කළේ තමන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළේය. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළේය. එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් ...

දේශීය පුවත්

කාන්තාවන්ට ව`ද සැත්කම් කළ බවට චෝදනා එල්ලවී ඇති වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එරෙහිව පවත්වන සියලූ පරීක්‍ෂණ වහා නතර කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයාට දැඩි බලපෑම් එල්ල කර ඇත. මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තහවුර...

දේශීය පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්තවී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද(27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් කළේය. මිය යන විට ගාමිණි හෙට්ටිආරච්චි මහතා 68 හැවිරිදි වියේ පසුවිය.

ව්‍යාපාරික පුවත්

මෙරට විශාලතම සමාගම් සමූහය ලෙසින් සැලකෙන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඊට අනුව 2019 මාර්තු 31න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 3,644 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 මාර්තු 31න්...

විදේශ පුවත්

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා, ඔවුන් සමග එක්වීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට ඉරාක අධිකරණයක් මරණ දඬුවම පණවයි. මෙසේ මරණ දඬුවමට යටත් වූ ප්‍රංශ ජාතිකයන් වූයේ කෙවින් ගොනට්, ලියනාඩෝ ලෝපෙස් සහ සලීම් මැක්චෝව් යන තිදෙනාය. කෙසේ වෙතත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් ඇ...

දේශීය පුවත්

බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි හෝමාගම රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. අදාල වෛද්‍යවරිය ඉකුත්...

දේශීය පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ පිළිබඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්...

දේශීය පුවත්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනතාව ප්‍රකෝප කරවන අන්දමේ ප්‍රකාශ සිදුකරන බවත් ජාතික සමගියේ නාමයෙන් මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප...

දේශීය පුවත්

පාස්කු ඉරිදා මෙරටට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස ප්‍රාන පරිත්‍යාගශීලීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරන බව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි. බොරැල්ලේ පිහිටි සියලු ශාස්තෘවරුන්ගේ දේවස්ථානයේදී ඊයේ(26) පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් කාදිනල...

දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් අමත්‍යාවරයා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීම ජනාධිපතිවරයා සතු බව එක්සත් ජාතික පක්ස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. වැල්ලම්ටිපිය ප්‍රදේශයේ පැවති ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වම...

දේශීය පුවත්

මද්‍රසාල් පාසැල් හා අරාබි පාසැල් දෙදහසක් පමණ රට තුල නීති විරෝධී ලස පවත්වාගෙන යන බවද එම පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කලහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 1961 අංක 8 දරණ අධ්‍යාපන පනතේ 25.1 අ වගන්...

පුරවැසි කොලම

අද කාලයේ හැටියට, ‘හිරේ යාම’ අමුතුම තාලේ වැඩකි. ඔන්න පොලිසියෙන් උසාවි ගෙනියනවා ය. උසාවියේ දී නඩු අසා දඩ ගහනවා ය. නැතිනම්, හිරේ දමනවා ය. හිරේ දමන අය, බන්ධනාගාරයට රැගෙන යන්නේ හිර ගෙදර බස් එකෙනි. උසාවියේ දී යසට හිටපු මිනිස්සු, හිරගෙදරට ඇතුළුවූ සැණින් ම, උන්හිටි ගමන් ලෙඩුන් වෙති! ලෙඩවූ සැණින් ම, ඔව...

දේශීය පුවත්

ඇමැති රිෂාඩ් බදුදීන් සහ තමන් පුංචි කාලයේ පටන්ම ඉතා හොදින් දන්නා හදුනන යාළුවන් බවත් එකල ඔහුට තිබුණේ පා පැදියක් පමණක් බවත් වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ මහතා පවසයි. අද බදියුදීන් ඇමතිවරයා ලංකාවේ සුපිරිම කෝටිපතියා වී සිටින්නේ විදේශවලින් මුදල් ගෙනැවිත් ඒවායෙන් අක්‍රමිකතා සිදුකර මු...

දේශීය පුවත්

ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් රට හැදීමේ සිහිනය පමණක් තමන්ට ඇති බවත් ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේ පැවැති ප්‍ර‍ජා සත්කාරක වැඩසටහනකට අද එක් වෙමිනි. මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍ර‍ජාසත්කාරක වැඩසටහන අවසානය...

දේශීය පුවත්

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ඒ පිළිබඳව පැමිණිලි කර ඇත. මෙම පැමිණිලි සිදුකළ මවුවරුන් හැඬූ කඳුළින් පවසා ඇත්තේ තමන් ප‍්‍රථම දරු ප‍්‍රසූතියෙන් පසු තවත් දරුවකු බිහිකර ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More