පුවත්
දේශීය පුවත්

උතුර නැගෙනහිර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ විනාශ කිරීමට නොදී රැකබලා ගැනීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසට ජනාධිපති ඇමැතිවරු ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වී ඇත. වෘත්තීය නීතිඥයකු වන දර්ශන වේරගොඩ ඊයේ (28වැනිදා) මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඉදිරි දින කිහිපයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති...

මුහුණු පොතෙන්

කතෝලික චන්ද තමන්වෙත කෙසේ හෝ ලබාගැනීම පිණිස සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය...

දේශීය පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි. සමෘද්ධි සංවර...

දේශීය පුවත්

උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා තමා සතුව ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද යාපනයේ පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ දිනයේදීද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනරැලි කිහිපයකටම එක්වුණි. ශ්‍රී ලංකා පොදු ...

පුරවැසි කොලම

වර්තමාන සමාජ දේශපාලනය තුල වඩාත් කතා බහට ලක්වන මාතෘකාවක් වන්නේ රටට සේවයක් කල පුද්ගලයින්ගේ දේශපාලන ආගමනය පිළිබදවයි. විශේෂයෙන් මෙවර ජනාධිපතිවරණයේදී එවැනි පුද්ගලයින්ට විශේෂ තැනක් හිමිකර දෙමින් සමාජ මාධ්‍ය තුල සහ සමාජය තුල ජනාධිපති අපේකෂකයින් පිළිබදව සංවාදයක් ගොඩනැගෙමින් පවතී. බොහෝ විට මෙසේ ජනාධිපතිවර...

මුහුණු පොතෙන්

ජනාධිපතිවරණයට ‍පෙර දින(15) වැනිදා රාත්‍රියේ අඩි ගහන්න එපා යැයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටි බවද එක්සත් ජාතික පක්‍ෂ භික්ෂු බල මණ්ඩලයේ පූජ්‍ය මාලබේ සීලරතන හිමියෝ සඳහන් කරති. එසේ කළහොත් 16 වෙනදාට නැගිටින්නට වෙන්නේ නැති බවත් උන්වහන්සේ පැවසූහ. එනිසා ගෝඨාභයට කඩේ යන එවුන්ට 15දා රෑට හොඳට ...

දේශීය පුවත්

තමා රංගන ශිල්පියෙකු ලෙස නිරූපනය කළ විකට ජවනිකා වර්තමාන ආණ්ඩුව විසින් නිරූපනය කරන බව ප්‍රවිණ රංගන ශිල්පි බන්දු සමරසිංහ මහතා පවසයි. බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමේ ජන හමුව...

ව්‍යාපාරික පුවත්

මේ වන විට ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) සිය නම සටහන් වී ඇති ව්‍යාපාරිකයින් හට, තම ව්‍යාපාර කරගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇති බවත්, මේ හේතුවෙන් CRIB එක සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පසුගිය දා (25) ...

දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි. පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපත...

දේශීය පුවත්

2015දී ආණ්ඩු පෙරලිය වන විට ලෝකයම භීතියට පත්කරන අන්තවාදී මත දරන ත්‍රස්තකල්ලි නියෝජනය කරන පුද්ගලයන් යහපාලනය ගෙනෙන්න උදව් කල බවත් ඒ බව තමන් වහන්සේ එම දිනවල හෙළි කල බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (27) කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේ පැවති බොදු සමුළුවක් අමතමින් සඳහන් කර සිටිනවා. යහපාලනය ගෙනත් ...

දේශීය පුවත්

නව නායකත්වයකින් යුත් සුපිරිසිදු ආණ්ඩුවක් බිහි කිරීමට කැපවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හලාවත නගරයේ ඊයේ (27) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. සිය අරමුණ වන්නේ මහජනතාවගේ ආයු කාලය වැඩි කිරීම බවද ඒ මහතා පැවසීය. ජනාධිපතිවරණයෙදි ...

දේශීය පුවත්

මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තම දිවි පුදා උදාර කැපකිරීම් සිදු කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් 3878 දෙනෙකුගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් ඔවුනට උපහාරයක් වශයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වර්ණවත් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී...

දේශීය පුවත්

දේශීය කෘෂිකර්මාන්තයට මුල්තැන දෙමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කර ඉන්පසුව විදේශිය ආයෝජන පිළිබඳ අවධනය යොමු කරන බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ‘සාර්ථක දැක්මක්...

දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විද්වතුන් පන්සිය හතළිහකගේ හා ‘වියත්මග’ වැඩසටහන යටතේ පිහිටවූ අනුකමිටු විසිහතක‍ගේ අදහස් හා යෝජනා මූලික කරගනිමින් සකස් කළ එකක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් හා යෝජනාද ලබාගෙන ති...

දේශීය පුවත්

ISIS නායක අබු බකර් අල්-බග්ඩාඩි සැඟව සිටි ස්ථානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ අමෙරිකානු මෙහෙයුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතුම් එකතු කර තිබේ. ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහි සටනේ සාර්ථක මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට තමන් සුබපැතු...

දේශීය පුවත්

ISIS නායක අබු බකර් අල් බක්ඩාඩි ඝාතනය වී ඇති බවට වාර්තා වීමෙන් පසු එම මතධාරීන් අතර කැළඹීමක් සිදුව ඇති බව වාර්තා වේ. එහෙයින් ඔහුගේ අනුගාමිකයන් විසින් කුමන හෝ ආකාරයක ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේ අවධානමක් මතුව ඇති බව සඳහන්. මේ හේතුවෙන් ලෝකයේ වෙනත් රටවල් සිය රටේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙන බවද...

දේශීය පුවත්

වත්මන් රජය ජාතිවාදී ආකල්ප පෝෂණය කරමින් ජාතීන් අතර ගැටුම් නිර්මාණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. වැලිමඩ ප්‍රදේශයේ ඊයේ (27) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඔහු එහිදි පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය දෙස බලන ව...

විදේශ පුවත්

ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් සහ ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම්වලින් දින දෙකක කාලය තුළ විරෝධතාකරුවන් 74 දෙනෙකු මියගොස් තිබේ. මේ අනුව සිසුන් දහස් ගණනක් ඉරාකයේ බෑග්ඩෑඩ් අගනුවර තරීර් චතුරස්‍රයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඉරාක රාජ්‍යවිරෝධී උද්ඝෝෂණ සඳහා එරට සිසුන් ද එක්ව ති...

දේශීය පුවත්

තමන්ට බෙන්ස් රථයක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් නඩු විභාග සඳහා දායකවීමට නොහැකි වනු ඇතැයි නීති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු අධිකරණ අමාත්‍යාංශයට දන්වා ඇත. අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවැති විගණන හා කළමනාකරණ රැස්වීමේදී මේ බව අනාවරණය විය. මෙම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More