මුහුණු පොතෙන්

ජනාධිපතිවරණයට ‍පෙර දින(15) වැනිදා රාත්‍රියේ අඩි ගහන්න එපා යැයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටි බවද එක්සත් ජාතික පක්‍ෂ භික්ෂු බල මණ්ඩලයේ පූජ්‍ය මාලබේ සීලරතන හිමියෝ සඳහන් කරති.

එසේ කළහොත් 16 වෙනදාට නැගිටින්නට වෙන්නේ නැති බවත් උන්වහන්සේ පැවසූහ.

එනිසා ගෝඨාභයට කඩේ යන එවුන්ට 15දා රෑට හොඳට බෝතල් 3-4ක් පොවන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ. බඩ යනතුරු අරක්කු පොවා ඊට පසුදා ඡුන්දය දැමීමට යාමට බැරි කරවන ලෙසද හිමියො ඉල්ලා සිටියහ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සදහා පැවති ජනාධිපතිවරණ ජන රැළියකදී සීලරතන හිමි මෙම අදහස් පල කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More