පුවත්
දේශීය පුවත්

පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කාණ්ඩායම් රැස්වීම මේ වන විට පැවැත්වෙයි. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදීයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00ට මෙම සාකච්ඡාව ආරම්භ විය. ...

දේශීය පුවත්

මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යෙය් සිටින සය හැවිරිදි දරුවෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. පසුව එම ලිපිය සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇත. පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දිය හැකි දැයි, අබ්දුල්ලා අබූ බායිද් නමැති මෙම දරුවා අග්‍රාමාත...

දේශීය පුවත්

මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි. මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි නැවත වතාවක් තමන් පවසන බවද පැවසූ ඔහු චීවරධාරීන් කුඩා කාලයේ දී ශාසනයට ඇතුළත් කරන්නේ හතර කේන්දරය පාළු වී...

දේශීය පුවත්

විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නමද එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ඊයේ (04දා) පැවසීය. සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද පස්වරු 3.00ට පැත්වෙන එක්සත් ජාතික ප...

දේශීය පුවත්

ජාත්‍යන්තරයට රට තුළ පවතින නීතියට එරෙහිව කටයුතු කිරිමට හැකියාවක් නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියකට සිදූ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදු කරන පරික්ෂණ සදහා සහයෝගය ලබාදීමට එම තානාපති කාර්යාලය කටයුතු කළ යුතු බවයි. ...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ කවරකු හෝ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ සඳහා සූදානම් වීම සහ පෙලඹවීම යන චෝදනා සම්බන්ධයෙන් කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (03 වැනිදා) සවස මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ සැකකරු අද (5 දා) දක්වා පැය 72 ක් කටුනායක පොලිසියේ රඳවා ...

දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා ප‍්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේදී (02 වැන...

දේශීය පුවත්

ස්විට්සර්ලන්තයේ සංචාරය කිරීම සඳහා ශ‍්‍රී ලාංකිකයන්ට වීසා බලපත‍්‍ර ලබාදීම ස්විස් තානාපති කාර්යාලය තාවකාලිකව අත්හිටුවා ඇත. දෙරට අතර ඇතිවී තිබෙන අර්බුදය නිසා මෙම පියවර ගෙන තිබේ. මෙම වීසා බලපත් භාර ගත්තේ වි. එම්. එස්. ග්ලෝබල් සමාගමයයි. මෙකී තාවකාලික තහනම සංචාරක වීසා සඳහා ද බල පැවැත්වේ.

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේ දඩුවම් දීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හට ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දහවල් කොළඹ අගරදගුරු නිල නිවසේදී මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේ දීය. පාස්කු ...

Uncategorized

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් කර නැතැයි විදේශ කටයුතු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවැසීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සැඟවීමට කිසිවක් නැතැයි ද සිද්ධිය සහ ඉන් පසු ආණ්ඩුව ගන්නා ...

දේශීය පුවත්

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය. රාත්‍රී 9.00ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුන...

දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ දුරට ඔහු බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගනු ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය අත හැර ගම්...

දේශීය පුවත්

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය අද (4) තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය. ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනත...

පුරවැසි කොලම

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය පළමු විදේශ සංචාරය වූ ඉන්දීය සංචාරය අතරතුරදී ‘ද හින්දු’ පුවත්පත සමඟ කළ සාකච්ඡුාවේ සිංහල පරිවර්තනය ප‍්‍රශ්නය - ශ‍්‍රී ලංකා ඉන්දියා සබඳතා ඉහළ තලයකට ගෙන ඒමට ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද? ඔබ නව දිල්ලියේදී පැවසූ ආකාරයට එහිදී ඔබ මූලිකත්වය දෙන අංශ කවරේද? පිළිතුර - ...

දේශීය පුවත්

විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ක...

දේශීය පුවත්

නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත් මහත්මියද, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

 ...

දේශීය පුවත්

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ උදවිය විසින් පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

දේශීය පුවත්

වියදම් සීමා කිරීම වෙනුවෙන් ජනපති ගේඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයක් ලබා දී ඇති බවත් ඒ අනුව තමන්ද එය අනුගමනය කරන බවත් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බවයි. ජනපති...

දේශීය පුවත්

මහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලා ලංකා රජය විසින් උදර්පණ නීතිය යටතේ යොමුකරන ලද ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව දන්...

දේශීය පුවත්

දිවයින අවට ( ශ්‍රී ලංකාවට දකුණින් ) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද 4 සහ හෙට 5 යන දිනයන්හි වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රිකුණාමලය , මඩකලපුව , අම්පාර ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More