පුවත්
Uncategorized

දරු දැරියෝ සිය පොත් උරබෑග මේස මත තබා පන්ති කාමරයේ හිඳ සිටිති. පොතපතට යටවුණු දිගු දිනක අග නිවෙස්‌ බලා යැමට නොඉවසිල්ලෙන් පසුවෙති. සිය ගුරුවරයා විසින් පසු දින කාලසටහන පිළිබඳ කරනු ලබන නිවේදන දරු දැරියෝ සාවදානව අසා සිටිති. ඉන් පසු සුපුරුදු ලෙස ගුරුවරයාගේ අවසන් වචන ඊට එක්‌වේ( "හරි දැන් අදට නි...

දේශීය පුවත්

නව පරිසර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ. වත්මන් පරිසර ඇමැති පිළිබඳව ඉතිහාසයේ සිටම ඇත්තේ කලකිරුණු ප්‍රතිරූපයක් බැවින් පරිසර විෂය කෙරෙහි ඇල්මක් ඇති, එය විනාශ නොකරන පුද්ග...

ව්‍යාපාරික පුවත්

සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක  ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා තිබේ. ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා සහ කුරුඳු ආනයනය තහනම් වනු ඇති. සාදික්කා, වසාවාසී, කරදමුරුගු, ඉගුරු, කහ සහා කාරඹුනැටිද ආනයනය තහනම් වන...

විදේශ පුවත්

ලන්ඩන් නුවරදී පැවැත්වූ නේටෝ සංවිධානයේ 70වන සංවත්සරය අතරතුර පැවැත්වීමට යොදා තිබූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතාගේ මාධ්‍ය සාකච්ඡාව නේටෝ සංවිධානයේ සාමාජිකයන් අතර උද්ගතව ඇති මතභේදයන් හේතු කොටගෙන අතහැර දමනු ලැබීය. ට්වීටර් පනිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ තමා බදාදා(04) පැවැත්වෙ...

දේශීය පුවත්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස රජය රහස් පොලිසියෙන් ඉල්ලා ඇතැයි සම කැබිනට ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ ඊයේ (05 වැනිදා) ප්‍රකාශ කළේය. ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය ...

දේශීය පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නමත් ඇතුළත් කර පෙත්සම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2020 මාර්තු 02 දක්වා කල් දුන්නේය. ඥානසාර හිමිට සමාව දුන් මෛත්‍රිපාල සිරිසේන එවකට ජනාධිපති තනතුර දරමින්...

දේශීය පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 02 හමාර දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් ස‍ංශෝධනයකි. ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආ...

දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (05) ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත. විල්පත්අතු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා...

දේශීය පුවත්

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයට විරුද්ධව මහජන යුතුකම් කේන්ද්‍රය විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය පැමිණිල්ලක් ගොනු කරන ලදී. පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ පැහැරගැනීමට ලක් වූවා යැයි කියන කාන්තාව අසනීප තත්වයෙන් පසුවන බව පැවසුවද ඇයට ප‍්‍රතිකාර ලබා නොදෙමින් බලහත්කාරයෙන් රඳවා ගැනීම ...

දේශීය පුවත්

එංගලන්තයේ , කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් කරුණු දැඩි ලෙස හෙළාදකින බව මහාසංඝරත්නය පවසයි. මල්වතු පාර්ශ්වයේ  ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පැසුවේ එංගලන්තයේ පැරණිතම දේශපාලන පක්සය ලෙස කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකා...

විදේශ පුවත්

හමුදා මෙහෙයුම් සම්බන්ධ බුද්ධි තොරතුරු හා පර්යේෂණ දත්ත එක්රැස් කිරීමේ අරමුණින් යුතුව යාත්‍රාකරන නෞකා ආරක්ෂා කිරීම සඳහා නාවිකයින් 270 දෙනෙකු මැදපෙරදිගට යැවීමට ජපානය සූදානම් වන බවට නිකෙයි බිසිනස් ඩේලි පුවත්පත වාර්තා කරයි. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා එළඹෙන ජනවාරි මස සෞදි අරාබිය හා එක්සත් අරා...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. අද (05) දිනයේ මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම මේ වනවිටත් පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් එකඟතාවකට පැමිණ ඇති බවයි ආරංචි...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වා මැතිවරණ කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද (05 වැනිදා) ලිපි යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පක්ෂයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිෂන් ස...

දේශීය පුවත්

ඇමතිවරුන්ට අයත් විෂය පථයන්ට අයත් ආයතන සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. "අද, හෙට, මේ සතිය තුළ හෝ ලබන සතිය මුලදී මේ ගැසට් නිවේදනය නිකුත් කරාවි" ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබේ.

දේශීය පුවත්

රටේ සියලූ ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප‍්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝ...

දේශීය පුවත්

චීනය ඉන්දියාව ඇතුළු බලවත් රටවලට ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ශ්‍රී  ලංකාවට පැමිණ, ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජනය කිරීමට ආරාධනා කරන බවයි. දේශීය පුවත්

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට සහයෝගය දක්වන බවට එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්‍ෂය සිය මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රකාශ කර තිබුණි. ඒ සමගම වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය මෙම ප්‍රතිපත්තිය හෙළා දැක එය පිළිගත නොහැකි බව කියමින් ඒ පිළිබඳ හේතු දැක්වීමක් ඉල්ලා සිටියා. ඒ එක්සත් රාජධානියේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිත කරන සුවිසල් නිල නිවසද ඒ මහතාට අහිමි වන තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ. කොළඹ 07, පැජට් පාරේ පිහිටි මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනාධිපතිවරයකුගේ භාවිතය සඳහාම රජයේ නිල නිවාස ඒකක තුනක් එකට එකතු කර සකස් කළ සුව...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වියයුත්තේද පොහොට්ටුව ලකුණෙන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසන බල මණ්ඩලය අමතමින් අමාතවරයා මේ බව සඳහන් කළේය. අනෙක් දේශපාලන පක්ෂවලට පොදු ජන පෙරමුණ සමඟ එක් ව...

ව්‍යාපාරික පුවත්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමග මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More