විදේශ පුවත්

ලන්ඩන් නුවරදී පැවැත්වූ නේටෝ සංවිධානයේ 70වන සංවත්සරය අතරතුර පැවැත්වීමට යොදා තිබූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතාගේ මාධ්‍ය සාකච්ඡාව නේටෝ සංවිධානයේ සාමාජිකයන් අතර උද්ගතව ඇති මතභේදයන් හේතු කොටගෙන අතහැර දමනු ලැබීය.

ට්වීටර් පනිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ තමා බදාදා(04) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව වහාම වොෂින්ටන් නුවර බලා පිටත්වෙන බවත් තමා ලන්ඩනයේ රැඳී සිටි කාලය තුළ ඕනෑවටත් වඩා දේ කළ බවත්ය.

මේ අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩර් මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රේන් මහතා ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට් මහතාගේ හැසිරීම හාස්‍යට ලක් කළේ විඩියෝ පටයක් මගිනි. මේ සම්බධයෙන් ඩොන්ල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් විම්සූ කළ ඔහු පවසා සිටියේ “ටෲඩර්ට මුහුණු දෙකක්” ඇතිබවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More